මාලු ටැංකි ගෙන්වන මුවාවෙන් නිතිවිරෝධි ලෙස සිංගප්පුරුවේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් මිලියන 15.8 ක් වටිනා විදේශීය සිගරට් 316,720 ක් රේගු බහාලුම් පරික්ෂණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශය පෞද්ගලික සමාගමක් මගින් සිගරට් තොගය ගෙන්වා ඇතැයි රේගුව පවසයි.
මේ පිළිබඳ එම සමාගමේ නියෝජිතයකු සහ වාප්පු ලිපිකරු රේගුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මාළු ටැංකි අපේ රටේ හදන්න බැරිද? විදේශ විනිමයත් ඉතිරි වෙනවා, සිගරට් බිස්නස් එකත් නවතිනවා !!! (නි)