(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා ඇති මහ සොහොන් බළකායේ නිර්මාතෘ සහ එහි නායක අමිත් වීරසිංහ ආහර වර්ජනය කර ඇතැයි බන්ධනාගරය සඳහන් කරයි.
කිසිදු චෝදනාවක් නොමැතිව බන්ධනාගාරයේ රඳවා සිටින තමන් නිදහස් කරන ලෙස ඉල්ලා අමිත් විරසිංහ ඊයේ (11) දහවල් සිට මෙලෙස ආහාර වර්ණය කර තිබේ.
පසුගිය මාර්තු 5 වැනි දා මහනුවර දිගන සිදුවු ජාතිවාදි අරගල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු මහ සොහොන් බළකායේ නායක අමිත් විරසිංහ මාර්තු 10 වැනි දා සිට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට කෑම කන්න බැරි නං හාමතේ ඉන්න කියන්න. අපිට පාඩුවෙයි.
දැන් කරන්න තියෙන්නේ මුස්ලිම් ජාතිකයකු වීම හෝ දමිල ජාතිකයකු වීම පමණි. නැතිනම් චෝදනා නැතිව සදාකල් බන්දනාගාරයේ ඉන්න වෙන්නේ
මුස්ලිම් ඡන්ද ආණ්ඩුවට ගන්න නම් ඔයා හිරේම ඉන්න ඕන ....
ගෙවල් පත්තු වෙච්ච මිනිස්සුන්ටත් කන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. බඩ ගිනි දැනෙන්න ටිකක් කන්නේ නැතිව ඉඳල බලන්න...........
චෝදනා නැතිව මිනිස්සු හිරේ දානවා. ළගදි පුත්තලම පැත්තේ ඇමති පුතෙක් ගොඩක් සෙල්ලම් දැම්ම. සාක්කි චෝදනා තියෙද්දිත් දැන් එළියේ… කෝ නීතිය? ජීවිතේට දැක්කේ නැහැ මේවගේ ආණ්ඩුවක්
කන්න එපා නම් දෙන්නත් එපා. මහජන බදු මුදල්වලින් මේ වගේ මෝඩ අන්තවාදීන් නඩත්තු කල යුතු නැහැ.
හොඳ පුරුද්දක්. ශරීර සෞඛ්‍යට හොඳයි.
මහසෝනා කියන්නේ යකෙක් නේ යක්කු කොහොමත් බත් කන්නේ නැහැ.