අතුරුගිරියේ ගුවන් අනතුර සිදු වු ස්ථානයට කඩුවෙල මහෙස්ත්‍රාත්  ධම්මික හේමපාල මහතා මින් මද වේලාවකට පෙර පැමිණියේය.

එහි මූලික පරීක්ෂණ පැවැත්වු මහෙස්ත්‍රාත්  පරීක්ෂණ පවත්වන ලෙස පොලීසියට නියෝග කළේය.

උදේ 6.10ට පමණ මෙම අනතුර සිදු වු මොහොතේම පොලීසියේ 119 හදිසි ඇමැතුම් ඒකකයට දැන්වු නමුත් බලධරයින් පැමිණියේ මිනිත්තු 45ක් පමණ ප්‍රමාද වී යැයි අතුරුගිරියේ ව්‍යාපාරිකයින්ද ප්‍රදේශවාසිහුද කීහ.

මේ අතර ඒ ප්‍රදේශයේ  දැඩි වාහන තදබදයක් පවතී.

යානය වැටී ගිනි ගනිද්දී කුඩා දරුවන් ඇතුළු ගම්වැසියෝද වතුර භාජන රැගෙන ගින්න නිවීමට දැඩි උත්සාහයක් ගත් බව ද කියති.

(වීඩියෝ විශ්ව ගැමුණු)

6yrytr

DSC04622 DSC04630 DSC04634 DSC04636 DSC04638 DSC04644 DSC04645 DSC04656 DSC04657 DSC04659 DSC04661 DSC04662 DSC04665 DSC04668 fbfb fefef fgfg fgfhg fghfgh g hghfgh hgrgr hgrthgrth hhrhg hrthg hth htht rhr thth

 

ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි

_DSC0299 _DSC0372 _DSC0385 _DSC0391 _DSC0416 _DSC0442 _DSC0446 _DSC0448 _DSC0454 _DSC0464 _DSC0470 _DSC0472 _DSC0481