ගාමිණී දිසානායක ගුණ සමරුව කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ ගාමිණී දිසානායක පිළිරුව අසලදී අද පැවැත්විණි. මහවැලි පංච මහා ජලාශයේ පුරෝගාමියා ලෙස ගාමිණී දිසානායක මහතා හඳුන්වයි.
බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය, ගාමිණී දිසානායක මහතාගේ පුත් ඇමැති නවීන් දිසානායක හා ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ ශ්‍රීමා දිසානායක ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මෙයාට ලැබුන කොමිස් මුදල්, වාහන කොහෙද? දැන්වත් සොයා බැලිය යුතුයි (නදී)
ත්‍රස්තවාදය නිසා අපේ රටට නායකයෝ කීදෙනෙක් අහිමිවුණාද? මිනිස් ජීවිත කීයක් නම් වැනසුනාද? ඒ අඳුරු යුගයට තිතතැබූ නායකයාට ගරහන මිනිසුන්ට මේවා අමතකද? (නි)
සැබෑ දේශප්‍රේමී නායකයෝ (දිල්)
ඉතා විශිෂ්ට ජන නායකයෙක් ලෙස ගාමිණී දිසානායක මහත්මා හඳුන්වන්නට පුළුවන්. මේ වගේම පිළිරුවක් කොත්මලේ ජලාශය (ගාමිණී දිසානායක ජලාශය) අසල පිහිට තිබෙනවා. නමුත් දැන් හැම සමරුවක්ම කොළඹට ඇවිත් නිසා එහි සැමරුම් උළෙලක් දක්නට ලැබුනේ නැහැ. නමුත් ප්‍රදේශවාසින් පිරිසක් සමග කොත්මලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක තුමන් ඇතුළුව සිදු කරුණු ලැබුවා. තවමත් මිනිසුන්ගේ හිත්තුල ජිවත් වෙන ජන නායකයෙක් ලෙස ගාමිණී දිසානායක මැතින්දුන්ව හඳුවාදීම නිවැරදියි. (නදී)
ඔව් සුමුදු හේවා යන අයගේ කීමට මාත් එකඟයි. දේශපාලන නායකත්වයක් දුන්න එක බලපත්‍රක් නොවේ. රටේ දුෂණ කරලා තියෙන දේවල් බොහොම ටිකයි ජනතාවට දැනිල තියෙනේ. ඩුබායි වල තියන හෝටලේ කාගේද. රටේ කරලා තියෙන ජාතියට ගෙවන්න බැරි කිසිම මුදලක් උපයන්නේ නැති ආයෝජන. ඒවායේ කොමිස් වලින් නේද ලොකු දේපල අත්පත් කරන ඉන්නේ. ඒ ගැනත් හිතා බලන්න. මහින්ද කාලේ කරපු ගොඩාක් දේවල් වලින් රට නය උනා විතරයි නේද ? (නදී)