(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම වැටලීම මහරගම නාවින්න ප්‍රදේශයේදී සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී ඉදිරි විමර්ශන සිදු කිරිමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd