මාතෘ භූමියට හා රටවැසියන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් නෙලන ලද අලුත් සහලින් බුදු හිමි ප්‍රමුඛ මහ රහතුන් පිදීමේ අලුත් සහල් මංගල්‍යය මාර්තු 28 වැනි සෙනසුරාදා පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සිරි ගෞතම සම්බුද්ධ රාජ මාළිගා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
එදින හිමිදිරියේ මලින් සැරසූ මණ්ඩපයක සුවඳ දර යොදා කිරි පිඬු පිස මහ පෙරහරින් සම්බුද්ධ රාජ මාළිගාවට වඩමවා සම්බුද්ධ පූජාව පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උතුම් පිංකමේ ආශිර්වාදයෙන් සැමට සෙත් වේවා෴ නමෝ බුද්ධාය...෴(හේ)