(රොමේෂ් මධුෂංඛ)
යුද සමයේදී යුද හමුදා ප්‍රහාර හමුවේ පසු බසින ලද කොටි සංවිධානයේ බවට සැකකෙරෙන ආයුධ තොගයක් යාපනය මුහමාලෙයිහීදී සොයාගත් බව පලෙයි පොලිසිය කියයි.
බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරතව සිටි කණ්ඩායමකට බැරලයක තිබී මෙම තොගය හමුවී ඇතැයි පොලිසිය කියයි.අබලන් තත්ත්වයේ පවතින ටී.56 බඳ නොහොත් බැරල් 80 ක් හා ටී.56 ටිගර්ගාඩ් කෑලි 56 ක් ඒ අතර වෙයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd