2013 පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට ගෙනා බස් දෙකක් විදේශ අමාත්‍යංශයේදී අද (30) මාධ්‍යවේදීන්ට දැකගත හැකිවිය.
සියලු පහසුකම්වලින් යුත් මෙම බස් තරු 5 හෝටලයක් වැනිය. නිදන කාමර, ශීතකරණ, සැප පහසු ආසනවලින්ද සමන්විතය.
මෙම බස් ප්‍රභූවරයකුගේ පුත්‍රයකුගේ පාවිච්චියට ගන්නට ඇතැයි කියති.
බසයක වටිනාකම අඩු ගණනේ රුපියල් කෝටි 2 ඉක්මවතියි දැනගන්නට ඇත.















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉන්දියන් වාහනයක් නොවෙයි, ලංකා අශෝක ලේලන්ඩ් කියලා නම පටන් ගන්නේ ඉන්දීය වාහනද ? මේ ලංකාවේ නිෂ්පාදිත වාහනය දැක්කහම අපේ අයගේ නිෂ්පාදන හැකියාවන් ගැන සතුටකුත් ඇතිවෙනවා. (හේ)
මේවා ඉතින් ළිදේ ඉන්න මැඩියන්ට මැජික් උනාට, රටේ ලෝකේ ගැන දන්න අයට මැජික් නෙමෙයි (නදී)
මේක සරල දෙයක්. අපි දැන් ඉන්නේ ආසියාවේ හොඳ රටක. අපේ රටේ අය මේ තාක්ෂණය ලබාගත්තහම මොකද වෙන්නේ? (නි)
අප රටේ දනය විශාල ලෙස කාබාසිනියා කරලා. මේවා ජාතික අපරාද (නදී)
විදේශයෙන් ආ රාජ්‍ය නායකයන් ටිකට ගොන් කරත්ත ටිකක් සුදානම් කරලා තිබුනේ නැති එකේ විපාක තමයි මේ. (නදී)
එකත් ඉන්දියන් වාහනයක්., ලංකාවට මේ ප්‍රමිතියක් නැති ඉන්දියන් වාහන ගෙන්නන එක අඩු කරන්න, බැරිද මයික්‍රේා් ආයතනය මේ වාහන හදන එක දියුණු කරන්න.(හේ)
පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකයා වෙලා ලෝක නායකයා වෙන්න හිතාගෙන නේද හිටියේ ? (නදී)