ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (03) පිළිගැන්විණි.
ජනාධිපති නිල නිවසේදී එම වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණු අතර මේ අවස්ථාවට මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය පී.එන්. වීරසිංහ, සහකාර අධිපති කේ.එම්.එම්. සිරිවර්ධන, මහ බැංකුවේ ආර්ථීක පර්යේෂණ අධ්‍යක්ෂිකා ආචාර්ය වයි. ඉන්ද්‍රරත්න යන මහත්ම මහත්මීහු එක් වුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් මාර ගණන් දැන්. මේ සතියේ තවත් වැඩි වෙලා. අනේ වාසනාවන්.!!!
වාර්තාව වාර්තාවක් වෙලා ඇති....
ඔතන අගමැති, මුදල් ඇමැති නැත්තේ ඇයි?
මෙතුමාට ඕක කියවල තේරුම් කරන්නේ කොහොමද?
ඡායාරූපවලට පෙනී සිටීමට මෙතුමාට ඇත්තේ ඉහ වහා ගිය කැමැත්තක්නේ. සෙල්ෆි ගහන්න තවම දන්නේ නැතුව ඇති....
රටක අයවැය වාර්තාව තේරුම් ගැනීමට හෝ සැකසීමට ඉතාමත් දියුණු තත්ත්වයක තිබෙන මොලයක් අවශ්‍යයයි. ඒ නිසා මට හිතෙන්නේ නිශ්ඵල දෙයක් මෙතන වෙලා තියෙන්නේ කියලයි....
ඔය 2016 යේ වාර්තාව. එතකොට 2015 හේ වාර්තාව දෙනකොට ජනාධිපති කොහෙද හිටියේ? මේවා හොදයි ගැලරියට....