(චමිල් රූපසිංහ)
මහනුවර ජාතික රෝහලේ උගුර,කන හා නාසය පිළිබඳ ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයෙකු හෙද නිලධාරිනියන් නව දෙනෙකු ඇතුළු 19 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරු වීමෙන් පසු එම ඒකකය ලබන සිකුරාදා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව මහනුවර ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ ඉරේෂා ප්‍රානන්දු මහත්මිය පැවසුවාය.
කෙසේ නමුත් රෝහලේ අනෙක් කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් කීවාය.
කොවිඩ් ආසාදිත රෝහල් කාර් ය මණ්ඩලයේ ළඟව ආශ්‍රිතයින් හඳුනාගෙන ස්වයං නිරෝධායනයට යොමුකළ බවත් පෙරේදා ඊයේ (28) සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව නව ආසාදිතයින් හඳුනා නොගත් බවද වැඩබලන අධ්‍යක්ෂවරිය සදහන් කළේය.
රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට එක් අයෙකුට පමණක් අවසර ලබාදෙන බවත් දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට කිසිවෙකුත් නොපැණෙන්නේ නම් එය වඩා යහපත් බවත් හදිසි ශෛල්‍යකර් ම හා හදිසි අවස්ථා කටයුතු සියලු දේ මහනුවර රෝහලේ සිදුවන බවත් කිසිදු අවස්ථාවක රෝහල වසා දැමිමේ අවදානමක් මහනුවර රෝහල තුල නැති බවද අධ්‍යක්ෂවරිය පැවැසිය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මහනුවර රෝහලේ උගුර කන නාසය ඒකකය සිකුරාදා තෙක් වහයි