මහනුවර පිරිමි පාසලක සිසුවකුට මහ පාරේ දී පහරදීම සම්බන්ධයෙන් අද (23) පෙරවරු 12 වන විට වාර්තාවක් සපයන ලෙස නිතිය හා සාමය බාර ඇමැති සාගල රත්නායක මහතා මහනුවර නියෝජ්‍ය පොලිස්පතිට නියෝග කළේය.
මැරයන් තිදෙනෙකු පාසල ඉදිරිපිට සිසුවකුට පහර දෙන ආකාරය විඩියෝ ගත කර පරිගනකය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම නිසා ඔවුන් කවුදැයි සොයා ගැනීමට හැකි වනු ඇතැයි බොහෝ දෙනෙක් පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ගත් ක්ෂණික ක්‍රියා මාර්ගය අගය කරනවා. මහනුවර නියෝජ්‍ය පොලිස් පතිට ඉතින් අමුතුවෙන් කියන්න දෙයකුත් නැහැ. තමන්ගේ රාජකාරිය අනුව ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුයි. (ම)
පක්ෂේ පාට මොනවා වුණත් ඔබ තුමා මේ ගැන හොයා බලන එක ගැන අපේ ප්‍රසාදය නියම ඇමතිවරු !!!! (ම)
ගැටලුව හා ගැටලුවට අදාළ හේතු ප්‍රත්‍යය,දෙවනුව සෙවිය හැක. මෙවැනි පාසැල් සිසුන්ට වීරකම් පාන චණ්ඩින්ට රටේ නිතිය කියාදිය යුතුය. (ම)
ගරු අැමැතිතුමා රාජකීය විදුහලේ ශිෂ්‍ය නායකයකු හැටියට හිටපු කෙනෙක්. ඔහු ඉතාම විනයානුකුලව සිසුන්ට ගරු උපදෙස් දී ශිෂ්‍ය නායකයකු හැටියට වැඩකර අප විදුහලට විශාල කීර්තියක් ගෙන දුන් කෙනෙක්. එතුමා මෙවැනි දේවලට ඍජුවම සම්බන්දවීම ඉතාමත් සතුටට කරුණකි සහ වාසනාවකි. (බ)