මහනුවර දළදා මාලිගාවේ සිදුවිණැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑලගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
මහනුවර දළදා මාලිගාවේ සිදුවිණැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑලගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රශ්න කිරීම්, චෝදනා ළඟ එන මාළිඟාවේ ඡන්දයට යම් සම්බන්ධයක් තිබේද? (නි)
කවුද හරි කීමට නොහැක -චෝදනා පමණකි (ම)
ප්‍රශ්න කරලා තෙරුමක් නෑ.(හේ)
මෙයා ගැන අහන්න ඕනෑ හරියට මෙයාට සහතික දුන්නු අයගෙන් . (හේ)
මේ දේවල් ගැන කොච්චර ඒ දවස් වල ස්වාධින පුවත් පත් වල අන්තර් ජාලයේ පල වුනාද ? (හේ)
බලන් ගියාම මේ ඔක්කොම හොරුනේ (හේ)
දළදා හාමුදුරුවෝ බලාගනී (ම)
මලිත් ඒ දවස්වල නීතියක් තිබුණේ නෑනේ මේ රටේ (ම)
දැන්නේ රටේ නිතිය තියෙන්නේ වැඩේ හොදයි දුෂණය හොරකමට තිත තියන්න කලේ හරි.(ම)
ඒ දවස්වල කියනකොට කවුරුවත් ගණන් ගත්තේ නෑ. මේවා අද ඊයේ තරහට කරන වැඩ වෙන්න බෑ. ඇත්තටම මේවගේ අය දළදා මාලිගාවට කළ සේවයක් නෑ..අපි ඒක දන්නවා. (නදී)
මෙයා ගැනත් අපි හොඳට දන්නවා. (නදී)
ප්‍රසිද්ධ රහසක් නිතිය පමා වි හෝ ක්‍රියාත්මක වීම අගෙයි. (ම)
කවුද හරි කීමට නොහැක -චෝදනා පමණකි.(හේ)
හැමතැනටම පත්කළේ තමන්ගේ හිතවතුන් මිස සුදුස්සන් නෙමෙයිනේ. මීට කලින් මේ තනතුරේ වැඩකළ වැදගතුන් මෙහෙම විලිලැජ්ජා නැති විමර්ශන වලට ලක්වුණාද? (නි)
දැන් අපේ මහින්ද මහතා මාළිගාවට යයිද දන්නෙ නැහැ නේද? (නි)
ඉස්සර මේ තනතුරු වලට පත්කළේ පරම්පරාගත වැදගත් පවුල් වලින්. පියා,පුතා,මුණුපුරා වශයෙන් මේ සේවය කර තිබෙනවා. (නි)
මාළිගාවේ ඡන්දෙකුත් තියෙනවා නේද? (නි)
හැමතැනම වංචා වංචා... (නි)