
(ජේ.ඒ.එල් ජයසිංහ)
අනුර කුමාර දිසානායක මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 32295 ක් ලබා ගත්තේය.
රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 10635ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද 9134ත් ලබා ගත්තේය. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 702 ක් ලබා ගත් අතර දිලිත් ජයවීර මහතා 426ක් ලබා ගත්තේය.
2019 වර්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 30918ක් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත්තේය. සජිත් ප්‍රේමදාස මහතාට හිමි වුයේ 12125කි. 2019 වසරේ අනුරකුමාර දිසානායක ලබා ගත්තේය ඡන්ද 3181කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd