(ජේඒ. එල්. ජයසිංහ)
දීර්ඝ කාලයක් තිස්සේ මහනුවර නගරයේ සංචාරක හෝටලයක් ආසන්නයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා මඩමක් වටලා එහි කළමණාකාරු සමග අවුරුදු 28, 27 යන වයසේ තරුණියන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය කියයි.
මහල් තුනකින් යුත් සුපිරි නිවසක පවත්වාගෙන ගොස් ඇති මෙම ගණිකා මධ්‍යස්ථානය සම්භාහන ආයතනයක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙන බව පොලිසිය පවසයි.
කිසිඳු නිත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගොස් ඇති මෙම සුපිරි ගණිකා නිවාසේ කතුන් ඉතා ඊහළ මිල ගණන්වලට ගැනුම්කරුවන්ට අළෙවි කෙරෙන බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇතිබව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර සම්බාහන මධ්‍යස්ථාන දහයක් පමණ ඇත. පොලිසියෙන් ඇල්ලුවේ සරණංකර මාවතේ එක විය යුතුයි...
ගණිකා මඩමක සිටින පිරිමියයි, නීත්‍යානුකූලව විවාහ වෙලා ගෙදර සිටින පිරිමියයි අතර තියෙන්නේ සුළු වෙනසයි. හරියට බලපත්‍රයක් ඇතිව සහ නැතිව රිය පදවන රියදුරු මහතෙකු වගේ...
රටේ දැවෙන ප්‍රශ්නයක් විසඳුණා...
අනාගතේ ඉතිරිවන වෘත්තීන්... වටලලා කොහොමද? අර ඩයනා කිව්වා වගේ නීතිගත කරමු...
මේවා අල්ලලා අහිංසක ගෑනු ටික විතරක් අල්ලලා වැඩක් නැහැ මේවා පවත්වන් යන ලොකු කෙරුමෝ ටික අල්ලපල්ලා
පොලිසියට කරන්න වෙන කිසිම වැඩක් නැද්ද ?