IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මහනුවර ඇසළ මහා මංගල්‍ය භාෂා 10කින් ලොවම දකී

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර ඓතිහාසික ඇසල පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර භාෂා 10 කින් ලොව පුරා සජීවීව විකාශනයට සියලු කටයුතු සූදානම් බව දළදා මාලිගාවේ මාළිගාවේ මාධ්‍ය ඒකකය පවසයි .

ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ, තායිලන්ත, කොරියා, ජපන්, චීන, සිංහල, දෙමළ, යන භාෂා දහයෙන් අවසාන රන්දෝලි මහ පෙරහර ලොව පුරා විකාශයන කරනු ඇති. 

අවසන් රන්දෝලි පෙරහර අද සවස 6.34ට යෙදෙන සුභ මොහොතින් වයඹ දිසා මුඛව පෙරහර පිටත්වීමට නියමිතය.

කන්ද උඩරට ඇසළ පෙරහර 2022 | අවසන් මහා රන්දෝලි පෙරහර 

Sinhala Language LIVE:
https://bit.ly/3zOEgOz

Tamil Language LIVE:
https://bit.ly/3PgKVH0

English Language LIVE:
https://bit.ly/3dbLHYn

Korean Language Live:
https://bit.ly/3QEZZz5

China Language LIVE:
https://bit.ly/3peWYdn

Thai Language LIVE:
https://bit.ly/3wkwZ8r

Japan Language LIVE:
https://bit.ly/3AenR7z

France Language LIVE:
https://bit.ly/3BYXOCK

Hindi Language LIVE:
https://bit.ly/3PbsAex

German Language LIVE:
https://bit.ly/3zSsZN0

 

 



අදහස් (0)

මහනුවර ඇසළ මහා මංගල්‍ය භාෂා 10කින් ලොවම දකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site