(රොෂන් තුෂාර)
ව්‍යාධිජනක කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130ක පාඩුවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද කොළඹ අලුත්කඩේ අධිකරණයට පැමිණියේය.
අල්ලස් කොමිසම මගින් ඔහුට එරෙහිව චෝදනා නගා ඇත.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
මහින්දානන්ද අධිකරණයට පැමිණෙයි
Hafeel Monday, 19 May 2025 11:30 AM
දැන් රනිල්ට නින්ද යන්නේ නැහැ
The Three Idiots Monday, 19 May 2025 11:50 AM
මේ ඔක්කොම "උන්ගේ" හොරකම් ටිකේ එකතුව... ශ්‍රී ලංකාවේ සම්පූර්ණ විදේශ ණය ප්‍රමාණෙටත් වඩා වැඩියි වගේ.
Nandalal de Silva - France Monday, 19 May 2025 02:54 PM
මෙච්චර කාලයක් අධිකරණය එක්ක හැංගි මුත්තන් කෙළියේ, මේකා කරපු ගඳ ගහන වැඩේට කවුරු පටලවන්න පුළුවන්ද කියා බලනකම් විතරයි. දැන් බලන් ඉඳිමු, උසාවියෙදී මෙ සුද්ධවන්තයා කරන ප්‍රකාශය ගැන...!
කව්ද බෝයි Monday, 19 May 2025 03:25 PM
වැල් පාලම් සීයා චාමර බබාව වගේ, මේ බබාවත් වඩාගෙන වැල් පාලමෙන් එගොඩ කරයිද?
Suranga Tuesday, 20 May 2025 06:09 AM
මහින්දානන්දයාගෙ පඹයො හදල රටපුරා පුච්චද්දී ඉල්ලලා අස්වෙලා ගියානම් කියල දැන්වත් හිතේවිද