(කටුනායක ටී.කේ.ජී.කපිල )
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ දින 10 ක පෞද්ගලිකක සංචාරයක් නිමා කර නරීටා සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් අද සවස 5.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය.
වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා ඇමරිකාවට ගොස් සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් අද සවස දිවයිනට පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපන් අධිරාජ්‍යයාගේ ආරාධනාවක් අනුව නේද ගියා කිව්වේ? මාලිගාවේ දොරවල් ඇරලා ඔබතුමා ජයටම පිළිගත්තා නේද ?
යනකොට අධිරාජයාගේ ආරාධනාවකට, එනකොට පුද්ගලික සංචාරයක්... අනේ මන්දා ...
ඇයි මහින්ද මහත්තයා අත උස්සගෙන ඉන්නේ?
තරු ගැනලා මෙතුමයි, අගමැතිතුමයි රටින් පිටවෙලා අපහු ඇවිල්ලා වගෙයි.
ඇවිද්ද පය දාහක් වටියි කියන්නේ එ්කනේ...
රටේ අගමැති රනිල් මහත්තයා ඇමරිකාවට ගියේ ප්‍රතිකාර ගැනීම සඳහා පුද්ගලීක වියදමින්... නමුත් මහින්ද මහත්තයා ගියේ රටේ මහජන මුදල් වලින් නේද?