මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ද ලබන මහ මැතිවරණයට තරඟ වදින බව ඔහුට හිතවත් ආරංචි මාර්ග කියයි.
ඔහු තරඟ කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ද, වෙනත් පක්ෂයකින්දැයි තවම තීරණය කර නැති බව ද දැන ගන්නට ඇත.
හිටපු ජනාධිපතිවරයකු මහ මැතිවරණයකට ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔහුට හිතවත් ක්‍රියාකාරීන්ගේ හමුවක් අද උදේ අභයාරාමයේ දී පැවැත්විණි.
හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ද ඊට සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
60 පැන්නත් වැඩක් කරන්න පුළුවන් මනුස්සයෙක්! ඔබගේ සේවය අපි බලාපොරොත්තු වෙමු (නි)
මහින්ද රාජපක්‍ෂ මහතාට සහ රජයට බටහිර අධිරාජ්‍යවාදීන් විරුද්ධ වුණේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා එල්. ටී. ටී. ඊ. සන්නද්ධ බෙදුම්වාදය පරාජය කළ නිසයි. යුද්ධයේ උච්ඡතම අවදියේදී බටහිර ප්‍රබල රාජ්‍යයන් දෙකක විදේශ ඇමැතිවරු දෙදෙනෙක් ලංකාවට ආවා. පැමිණ යුද්ධය නතර කරන ලෙස ජනාධිපතිවරයාට කිව්වා. අපේ රට තවදුරටත් බටහිර කොළණියක් නොවන බවත් යුද්ධය නතර නොකරන බවත් ඔවුන්ට ජනාධිපතිවරයා පැවසුවා . ඒ වගේම ජනාධිපතිවරයා එරික් සෝල්හයිම්ට හිස නැමුවෙත් නැහැ. අභීතව තීන්දු තීරණ ගත්තා. ඒ නිසයි මහින්ද රාජපක්‍ෂට ඔවුන් එරෙහි වුණේ. (නි)
මහින්ද එනවා කිවම මේ අය මෙච්චර බයවෙලා එහෙනම් බලාගනිල්ල මේපාර අපේ වැඩ මහින්ද දිනනවා සුබ අනාගතයක් (බ)
බල්ලන් බිරුවට කඳු කඩා වැටෙන්නේ නැහැ රටට මේ වෙලාවේ ඔබ තුමාගේ සේවය අවශ්‍යයි.(බ)
දින සියයට රට මෙච්චර ආගාධයක වැටුනා නම් තව ඉස්සරහට කොහොම වේවිද? මෙතුමා එන්නම ඕනෑ (නි)
කවුරුත් කතාකරන්නේ නැහැ බලයේ සිට මහජන ඡන්දයෙන් පරාජය වූ පළමු ජනාධිපති මහින්ද ගැන.ඔන්න ඔහේ එන්න අරින්න, තවත් වාර්තාවක් ඉතිහාසයට එක් කරවීම සඳහා. (නි)
මේ රට පාවා දීමේ ක්‍රියාවලිය නැවතිය යුතුයි.ඒ සඳහා මහින්ද මහත්මාගේ නායකත්වය මේ රටට ඉතාමත් අවශ්‍යයි.පක්ෂ පාට නැතිව සැලකීමේදී එතුමා ඉදිරියෙන්ම සිටී (බ)
මේ උතුම් මිනිසාව අපහාසයට ලක්නොකොට පාඩුවේ ඉන්න නොදෙන්නේ ඇයි? (නි)
එනවා නම් අපි කැමතියි (නි)
මෙච්චරට බලයට කෑදරද? (නි)
වින්සන්ට් වගේ අය ලංකාවේ තවමත් ඉන්නවා (නි)
ලකීට දුකද? ජන හදවත් දිනපු නායකයෙක් කුමන්ත්‍රණ වලින් පාවාදීම් වලින් මඩ අවලාද වලින් පැරද්දුවාට ඒවා තාවකාලිකයි.රබර් බෝලයක් දියේ ගිල්ලුවා වගේ තමයි.අපි මහින්ද මහත්තයා ගැන බලාගන්නම්.ඔයා නාඩා ඉන්න. (නි)
ලජ්ජාවත් නැති වැඩ කරන්න නම් එපා (නි)
මහින්ද ඡන්දෙට එනවා නම් රටට වාසනාවක්! (නි)
ඔබට ස්තූතියි මහින්ද.....! (නි)
ජය වේවා! වැරදි නිවැරදි කරගනිමු. (නි)
මහින්ද මේ ගමන දිනනවා දිනනවාමයි (නි)
" ලොව සුපතල නම මහින්ද - කොහේ ගියත් එක මහින්ද, ඔබයි නියම රජු මහින්ද - අපේ ගමන යමු මහින්ද" (නි)
මහින්දට ජය නියතයි (නි)
අනේ වාසනාවන්! මේක තමයි හොඳම වෙලාව (නි)
මට නම් හරිම සතුටුයි මහින්ද මහත්තයා දිනනවා නම් (නි)
ශාරුක්, මහින්ද නෙමෙයි පක්ෂය විනාශකළේ. මහින්ද කවදත් පක්ෂය ආරක්ෂා කළා. පක්ෂය බොහොම බලවත් කළා. (නි)
අපි මුළු හදවතින්ම සහයෝගය දෙනවා (නි)
ජයවේවා! (නි)
යහපාලනයට කැමති කට්ටියත් ඉන්න එකනේ පුදුමේ. (බ)
මාර වැඩක්නේ මේක මහින්දට එන්න එපාලු, ඇවිත් පරදිනවලු කියල බනිනවා. මහින්දට එන්න කියල පරද්දවල ඔන්න අපි දුන්න වැඩේ කියල සතුටුවෙන්නකෝ. නිකන් ලේ පුච්චගෙන මහින්දට බැන බැන ඉන්නේ නැතිව. එහෙම නැතිව බනින හැම කෙනෙක්ම නොකියා කියන්නේ මහින්ද අවොත් දිනන නිසා නෑවිත් සිටියයුතු බවයි. ආවොත් දිනන බව දැනගෙන කුපිත වෙලා. පුදුම කුහක මිනිස්සු. (නදී)
මහින්ද නැතිව වෙන කවුරු එන්නද? මහින්ද නැති මහා මැතිවරණය හරියට මනමාලයෙක් නැති මගුල් ගෙදරක් වගේ. (නදී)
මහින්ද මහතා දිනවිය යුත්තේ රට දින වීමට මිස, වෙන කිසි දේකට නොවේ. මෙවර රණ විරු පවුල් වල හා රාජ්‍ය ආයතන වල ඡන්ද හා සහයෝගය කෙලින්ම මහින්දට (නදී)
ප්‍රකාශ් ඔබ හරි 100% . අපිට වැදගත් මහින්ද නොවේ , මේ රටයි , මේ රටේ ආරක්ෂාවයි , මේ රටේ ආර්ථිකයයි , ඉතින් රටේ ආරක්ෂාව අද අනතුරේ බව නොතේරෙන්නේ පෙර පාසල් යන වයසේ උදවියට පමණි , නමුත් අර ලක්ෂ 50 කල්ලිය , මේ බව දන්නවා වුනාට නැසූ කනින් ඉන්නවා , මොකද එයාල අවංකව පක්ෂයට හා එහි නායකත්වයට ලැදි හා ආදරේ නිසා , නමුත් ඒ අවංකත්වය එහි නායකයන්ට නැහැ කියලා එයාලා පිළිගන්න කැමති නැහැ . මේ සංවාදයේ එක්කෙනෙක් වත් නැහැ , නමුත් සමහරු ඉන්නවා , මේ එජාප ආණ්ඩුවෙන් දැනට ප්‍රතිලාබ ලබනවා , අතීතයේ ලබා ගත්ත හෝ අනාගතයේ ලබා ගන්න ඉන්න උදවිය ( චන්දෙ ඉල්ලන්න වගේ ) (බ)
වැඩියෙන්ම නම ප්‍රසිද්ධ ස්වාසිලන්තයේ වද්ද? (නදී)
මට කියන්න තියෙන්නෙත් ලකී කියපු ටිකම තමයි. නමුත් ජනතාව අතරින් ඉවත් නොවී පිට කොන්ද කෙලින් තියාගන වැඩ කරන හැටි වර්තමාන පාලනයට කියා දිය යුතුයි (නදී)
හිටපු ජනාධිපති මන්ත්‍රී වෙලා කිච වෙන්න යන්නේ (නදී)
යහ පාලනේ කට්ටිය දැන්මම බයවෙලා (නදී)
නිවරදි කරන්න පුලුවන් වැඩ නෙමෙයි මහින්ද කරලා තියෙන්නේ. (නදී)
"ඉමාක්-" කියපු කතාව හරි.. ඒක තමයි ඇත්ත. බටහිර නායකයින් ඔලුව නමපු නැති නිසා තමයි මහින්ද හිටපු ජනාදි පති තුමා පැරදුනේ. බටහිර රටවල විතරක් නෙවෙයි මැදපෙරදිග ඉන්න ත්‍රස්තවාදීන්ට උදව් දෙන ගොඩක් දෙනා මහින්ද පරද්දන්න එකතුවුනා. අද ලංකාවේ හැමෝම ඒක තේරුම් අරගෙන ඉවරයි (නදී)
කාට නාම යෝජනා දුන්නත් කමක් නැහැ . ඔය තාත්තලාගේ කර මතින් ඇවිත් දේශපාලනයට බැහැපු වගකීමක් නැති සෙල්ලක්කාර පුත්‍රයන්ට නම් නාම යෝජනා දෙන්න එපා (නදී)
උපාසක අප්පුලා ගැන නම් අපිට මේ මැතිවරණයේදී කිසිම විශ්වාසයක් නැහැ. (නදී)
එතුමාගෙන් එතුමාගේ පවුලෙන් සහෝදර සහෝදරියන්ගෙන් එතුමාට හිතවත් දේශපාලකයින්ගෙන් පාක්ෂිකයින්ගෙන් එලව එලවා මෙතුවක් කිසිදු බලයට පත් වූ රජයක් කලින් සිටි රජයකට නොකළ අයුරින් පලි ගැනීමට යාමේ පල විපාක යහපාලනයට හෙට අනිද්දා අමිහිරි අත් දැකීමක් සේ විදින්නට වේවි ස්ථිරවම.ඒ පළි ගැනීම් මඩ ගැසීම් සිදු නොවුනානම් මහින්ද මහත්තය මැද මුලනේ විශ්‍රාම සුවෙන් ඉන්න තිබුන..එතුමාව ආයෙත් දේශපාලනේට කැදෙව්වේ යහපාලනයමයි.එතුමාට සධාරණයත් ලක්ෂ 58 ක ජනමතයට සාධාරණයත් ඉදිරි මැතිවරණයේදී අනිවාර්යයෙන් ලැබේවි. (බ)
ඔව් ඉතින් යහපාල අපි නොදන්නවයි ඔය පල විපාක. බලයේ ඉන්දෙද්දිත් රූපවාහිනියට ළමයින් ගෙන්නලා සමහර අපේක්ෂකයන්ගේ පවුල් කඩන්න හදපු එකේ ඉඳලා තරඟය පරාජය වීම දරා ගන්න බැරි කොට විනිසුරුට තඩි බෑම දක්වාම පවුලේ කොලිටිය තමයි පෙන්නුවේ. (බ)
අනේ මේ යහපාල උන්නාන්සේ වදාරන්නේ පළි ගැනීම කියන වචනයවත් තේරුම දන්නේ නැති පවුල් ගැන නේ ! ඒ හරිය මොකටද ? (බ)
එල, එල ටොයියෝ බයවෙලා (නදී)
අපිට අවශ්‍ය අපි මේ යහපාලනයට විරුද්ධව දුන් ලක්ෂ 58 ට සධාරණය ඉෂ්ට වීම වගේම .ඒ ජනමතය අමු අමුවේ මංකොල්ල කාල වැජබෙන්න හදන ද්‍රෝහීන් රැලටත් ඔවුන්ට ආවඩන කොන්දක් නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින්ටත් සැබැ ජන නායකයෙක් යටපත් කරන්න කුමන්ත්‍රණ පාවාදීම් හා මඩ අවලාද වලට බැහැ කියල පෙන්නලා දීම.ඔබ තුමා එ්ක අපි හිතනවටත් වඩා ඉහලින් කරලා පෙන්නන බව අපිට විශ්වාසයි මහින්ද මැතිදුනි..ඔබට ජය...(බ)
සමහර මෝඩයන් හිතන්නේ ලංකාවට උඩින් පාව් පාවී ඉන්න ගන්දබ්බයොත් මව් කුසක පිලිසින්දෙන්න ඕන මහින්දට හෝයියා කියාගෙන කියලා. (බ)
මගේ ජිවිතේට දැකල නැහැ විරුද්ධ අපේක්ෂකයාට මෙච්චර පහත් විදියට මැතිවරණ ප්‍රචාරය අවහිර කල නායකයෙක්. ඒකෙන්ම තමන්ගේ දේශපාලනයේ කොලිටිය මොකද්ද කියල පේනවා.(නදී)
ලජ්ජා නැතිව ජනමතය මංකොල්ල කන්න පුලුවන්ද ප්‍රජාතාන්ත්‍රික මැතිවරණ ප්‍රතිපලය මහා රාත්‍රී මංකොල්ල කාගන්නත් බැරි වෙච්චි කෙනාට. . (බ)
මැතිවරණයකදී දෙපැත්තම මඩ නානවා. දිනපු පැත්ත ඒවා පිහදා ගන්නවා. පැරදුනු එකා ඒවා එකතු කරගන්නවා. ඕවා ඔයාලට මැජික් උනාට අපිට මැජික් නෙමෙයි. (නදී)
දැන් හැමදාම පන්සල් යන නිසා අපි වෙන නමක් කියමු (බ)
මේ පාර ගිය සැරේ පරද්දපු කෙනාගේ පිහිටෙන් එතුමා ආයෙත් ගොඩ එනවා. වටේ හිටි කට්ටිය දිනුම්. අපි පරාදයි! (නදී)
මහින්දට ජයවේවා! ඔබයි අපේ නියම නායකයා (නදී)
දැන් එතකොට මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඡන්ද ලකුණ වන "සුදු වෑන්" ලකුණින්ද ? (නදී)
ඊයා චික් මේ මොන හිරිකිත වැඩක්ද ? ජනාදිපතිකමේ ඉදලා පාර්ලිමේන්තුවට රිංගන්න බලන්නේ ලැජ්ජාවේ බැහැ. (නදී)
එශාන් නැහැ කොටියා ලකුණින් (නදී)
යහපාලනයෙන් රට විනාශ කළා කියල කියන අයට තියෙන්නේ මානසික රෝගයක්.(නදී)
රුකී ඔය ඇහුවේ නැද්ද හිටපු හමුදාපතිතුමාගේ ඉන්ටර්විව් එක..ඒක අන්තර්ජාලයෙන් හොයාගෙන බලල බඩ කපා ගන්න..(නදී)
මේ මැතිවරණයේදී ගාමක බලවේගය වනු ඇත්තේ "මහින්ද සාධකයයි". මෙය මෛත්‍රී පිලට මෙන්ම රනිල් පිලට ද හිසරදයක් වීමට වැඩි ඉඩකඩක් තිබෙන බව පෙනේ. මෙය ත්‍රි පාර්ශවයටම ගල උඩ සටනක් වනු නොඅනුමානය. මනාව සහ උපක්‍රම ශීලීව කළමනාකරණය කර ගන්න පිල ගොඩ යනු ඇත.(නදී)
ජාතියේ පියා, බත් දුන් පියා ,වගේ රට බේරාගත් පියා විදියට අපේ හදවත් වල සදා ජීවත් විය හැකිව තිබු මිනිසෙක් බල තන්හාව නිසා ක්‍රමක් ක්‍රමයෙන් විනාශයට යන අයුරු (නදී)
ගෙදර යන්න වෙන බව දැන් දන්නවා (නදී)
පැරදීලා පලා ගියේ නෑ. ආයෙත් එනවා ඉල්ලන් කන්න. ඔන්න ඔහේ ආපුදෙන්. වියදම් කරන්නත් ඕනේ තරම් සල්ලි ඇතිනේ. (නදී)
බල තන්හාව වෙනුවෙන් තමන්ගේ පක්ෂය විනාශ කළ එකම නායකයා මහින්ද (නදී)
පිවිතුරු යහපාල, වියරු බල තන්හාවෙන් නොනිදා පහන් කරන ඔබේ නායකයන්ට ඔබ කියන චීත්ත රෙදි ටිකක් පොරවා ගෙන මඳ නින්දකටවත් සලස්වන්නේ නම් එය රටට ජනතාවට වන සේවයකි (නදී)
හිටපු ජනපතිතුමා කුමන ආකාරෙන් හෝ නැවතත් රට වෙනුවෙන් පෙනී හිටිනවානම් මාත් කැමතියි ..මම කියන්නේ හිටපු ජනපති තුමාව දින්න හොත් එල්ලුම් ගහ නැවත කරලියට ගෙන ඒ මේ ක්‍රියාවලියට සිත යොමු කලොත් ජනතාව එක පයින් ඔබතුමාව පත් කරනවා ඒ වගේම ඒ පොරොන්දු ඉටු කරන්නත් වගකීම දැරිය යුතුයි..?අප රටට ඕනේ වානේ යකඩ රේල්පීල්ලක් වැනි පිටකොන්දක් ඇති ශ්‍රේෂ්ඨ පාලකයෙක්....!!! (ම)
ලකිට දුකද? එතුමාට ඡන්දෙ දීපු අපි එතුමාව ඉල්ලනවා.(නදී)
මහින්ද අපි ඔබ සමගයි. ඔය නරි කෑ ගැහුවට අපි බය නෑ. (බ)
තන්හාව හා කරපු හොරවැඩ වහගන්න තියන ලේසිම විදිහ (නදී)
එනවා කියනකොටත් ඔහොම බය නම් ආවොත් කොහොමද? (බ)
එනවා කියනකොටත් ඔහොම බය නම් ආවහම කොහොමද? (නි)