මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේ රාජ්‍ය දේපළ හා ශ්‍රමය යොදා ගනිමින් මැතිවරණ නීති උල්ලංඝණය කරතියි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (23) මැතිවරණ කොමසාරිස් මහන්ද දේශප්‍රිය මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
නාගරික සංවර්ධන අධිකාරිය, ලංගම, දිවිනැඟුම දෙපාර්තුමේන්තුව හා රාජ්‍ය බැංකුවල නිලධාරින් මැතිවරණ කටයුතු වලට යොදා ගෙන ඇති බව ඔහු සාක්කිද ඉදිරිපත් කළේය.
මැතිවරණ කොමසාරිස් කියා සිටියේ පැමිණිල්ල ගැන පරික්ෂණයක් සිදු කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ද සිල්වා දිවා සිහින දකියි. (බ)
රාජු,මාගරී මොකද මේ ගිනි අරන් වගේ දගලන්නේ ? මෛත්‍රී මහත්තයා දිනනවට බයද ? (බ)
ඔයාල මේ මැතිවරණයට විරුද්ධයි. කාටවත් චරිත සහතික දෙන්නෙත් නැහැ. ඒ උනාට මේ සැරේ හේනේ මාමාගේ රාජකාරිය ලස්සනට කරනවා. (නදී)
අනේ මාගරි එයාල නිශ්ශබ්දව ඉන්න කියල කොහෙවත් කියල නැහැ. එයාල කියන්නේ මොකක්ද කියල රටම දන්නවා. එයාලගේ රැස්වීමකට ගිහින් බලන්න. (නදී)
තමුන් නිශ්ශබ්දව ඉන්නවයි කියපු කට්ටිය මොකද මේ කරන්නේ. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියල කියන්නේ නිකම් කට කහනවට නෙමෙයි නේ. (නදී)
ජේ.වී.පී කරපුවා කියන්න මැතිවරණ කොමසාරිස්වරු 100 හිටියත් මදි. මෙයාල හැමදාම කරේ රට අනිත් පැත්තට හරවපු එක. (නදී)
මගේ ඡන්දෙ දුන්නේ අපරාදේ (නදී)
ලැජ්ජයි මේකද රජය කතාකරන යහපාලනය ? (නදී)
ටිල්වින් දැක්කේ නැද්ද ගිය සුමානේ මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉස්සරහ අවසර නැතුව, උද්ගෝෂණ මුවාවෙන් තිබ්බ රැස්වීම. ඒවාට පැමිණිලි කරන්නේ එහෙම නැතුව ඇත්තේ ස්වාධීන නිසා වෙන්ට ඇති. (නදී)
මෙහෙම රාජ්‍ය දේපළ පාවිච්චි කළවිට කොහොමද, කවදාද අපේ රට දියුණු වෙන්නෙ.....? (නි)
සිමොන්, රටේ යහපාලනය ඇති කරනවා කියල පොරොන්දු වෙලා තිබෙන්නේ 3 වෙනි ධුර කාලයේදී. එ්ක පටන්ගන්නේ ඡන්දෙන් පස්සේ (නදී)
ඒ ගොල්ල ඉස්සර ඊට වැඩිය දේවල් කරපු කාලයක් තිබ්බනේ ? (නදී)
කවුරු වුනත් කමක් නැහැ වැරදි දේවල් දැක්කම ඒ ගැන පියවර ගන්න එක හොදයි (නදී).
ඕක තමයි ආශ්චර්යය (නි)
පලමු 5 දෙනාට මොනවා හරි කරන්න එහෙම සිතක් පහල නොවේවා! (නදී)