පසුගිය මැතිවරණ සමයේ ලංගම බස් රථ භාවිතා කර මුදල් නොගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හා කෘත්‍යාධිකාරි මණ්ඩලයට එරෙහිව පනවා තිබු නඩුව අද (26) කොළඹ වාණිජ මහාධිකරණයේ දී පැවැත්විණි.
පැමිණිල්ල වෙනුවෙන් ප්රතිවිරෝධතා ගොනු කරන ලෙස මහාධිකරණ විනිසුරු ශිරාන් ගුරණරත්න මහතා අද (26) නියෝග කළේය.
නඩුව මාර්තු 28 වැනි දා යළී කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාල් 100යි (බ)
යුද්ධය දිනා ජනතා ප්‍රසාදයට පත්වු මහින්ද එහි නම්බුව රැකගනිමින් විශ්‍රාම සුවයෙන් පවතින රජයට අනුශාසනා කිරිම මිස බල තණ්හාවෙන් තැන තැන අැවිද වැරදි ප්‍රකාශ කිරිම ජනතා අප්‍රසාදයට පත්වීමට හේතුවේ. (නි)
බලය ලබාගැනීම,එය තහවුරු කරගැනීම සහ එහි තවදුරටත් එල්ලී සිටීම සඳහා මෙතරම් ජිල්මාට් දැමු වෙනත් නායකයෙක් මේ රටේ මෙතෙක් පහළ වී නැතැයි සිතමි! (නි)
ලංකාවේ නඩුත් හරියට පාවෙන සබන් බෝල වගේ. කට වහගෙන හිටියොත් නඩුව යටයනවා. කට අැරියදාට නඩුව උඩයනවා. (නි)