පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කටයුතු යැයි සඳහන් කරමින් කීපදෙනකු අතරේ රුපියල් ලක්ෂ 150ක් දී ඇති බවත් ඒ අතර සුනිල් ජයසේකර වන තමාගේ නමද තිබීමෙන් තමන් වික්ෂිප්ත වී ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද මාධ්‍යවේදී ජයසේකර මහතා පැමිණිලි කළේය.
නීතිඥ නාමල් රාජපක්ෂ මහතාද මාධ්‍යවේදී සුනිල් ජයසේකර මහතා සමග පැමිණියේය.
වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක ද සිල්වා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මයිනෝ උඹ ගැනම හිතල පපුවත් මගේ ගුල්ලෝ විදලා (බ)
අනේ අප්පේ! බැලුවහම මහින්ද මහත්තයානේ මේ පහුගිය රජයන් යටතේ කේතුමතී රාජධානියක් කරලා තිබුණු රටට මෙච්චර කාලයක් විනකරලා විනාශ කරලා තියෙන්නේ... (නි)
දිල්ෂාන්ට නම් එතරම් හිතට හරි නැහැ වගේ...? (නි)
රොද්‍රීගෝ මහත්තයෝ, මොකද ඔබතුමාව කවුරුහරි රවට්ටනවද ...? (නි)
මහින්ද මහත්තයා දිනුවා නම්,මේවා මොකට කියනවද දිලුක මහත්තයෝ? (නි)
පිවිතුරු බන්දුල,කේතුමතිය තිබුනේ ඔය කියන පවුලේ මාළිගා වල මිස අපේ ගෙවල් වලද? (නි)
පූජාසනයේ ඔබ හිඳුවා, ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ...... (නි)
තාම එකක්වත් ඔප්පු වෙලා නැහැනේ. (නි)
දෙවියනේ! මගේ නමත් ඒකමනේ.... (නි)
මෙහෙම දේවල් ලංකාවේ හැර වෙනත් රටවලත් සිදුවේද? (නි)
නළුවෝ රගනවා..සිංහල දෙබස් කවපු තුට්ටු දෙකේ හින්දි ටෙලි නාට්‍යයක වගේ..බැලුවම මහින්ද මහත්තයනේ මේ පහුගිය රජයවල් යටතේ කේතුමතී රාජධානියක් කරලා තිබුණු රටට මෙච්චර කාලයක් වින කැටල විනාශ කරලා තියෙන්නේ..අර අහිංසක ප්‍රභාකරන් මහත්තයවත් මරා දාල..(නදී)
එතකොට මේ තනි පුද්ගලයෝ සහ රජයේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පිළිගත් දේශපාලන පක්ෂ කරන දහසක් චෝදනා සියල්ල බොරුද? 'මඩ' ද? (බ)
බොරුවට මාධ්‍ය සංදර්ශන පෙන්වනවා. (ර)
අනෙක් අය ආවහම ඒ අයත් ඒ දේම කරනවා.කවුරුත් මේ දේවල් වෙන එක නවත්වන්න වැඩ කරන්නේ නැහැ.හොඳම දේ ගිය දේවල් අවුස්සලා පටු චේතනාවෙන් ඡන්ද බලාගෙන කටයුතු නොකර මින් ඉදිරියට ඉන්න නායකයන්ගෙන් එවැනි දේවල් නොවෙන්න සද්භාවයෙන් කටයුතු කරන එකයි (නි)
අනේ මෙහෙමත් වැඩ! මහින්ද මහත්තයා දිනුවා නම් මේ අය මේවා කියයිද? (නි)
ඇත්ත එලියට එනකොට ඔහොම තමයි (නදී)
දවස් 100 වැඩපිළිවෙළ දැන් පැත්තක. (නි)
හරියට දෙබස් කවපු හින්දි මෙගා ටෙලි නාට්‍යයක් වගේ.. (නි)
අපිව රවටන්න නම් හදන්න එපා (නි)
දැන් අධීරාජ්‍යවාදී කුමන්ත්‍රණ ඉවරද ? මාධ්‍ය සංදර්ශන ද අලුත් සින්දුව. (ර)
සිල්වා ,මාධ්‍ය සංදර්ශන තිබුනේ ජනවාරි 09 වෙනිදා උදේ වෙනතුරු පමණයි (නි)
පරීක්ෂණයක් කරලම තමයි බලන්න වෙන්නේ (නි)