නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස් ලබා ගැනීමට දිනයක් ඉල්ලා සිටියත් මේවන තෙක් දිනයක් ලබා නොදුන් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවේ සභාපති ලාල් විජේ නායක මහතා පැවසුවේය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කොළඹ ජනාධිපති මාවතේ ඇයගේ කාර්යයාලයේ දී හමු වී අදහස් ලබා ගත් බව ද ඔහු කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාට දැන් ඉස්සරට වඩා කාර්ය බහුල ඇති..නැත්නම් නිසි ලෙස ආරාධනා පත්‍රයක් නොලැබෙන්න ඇති...(බ)
එතුමාට මේවාට වෙලාව වෙන්කරන්න බැහැ (හේ)
දිනයක් ඉල්ල ගන්න.(හේ)
නුවන්, ඔබේ අදහස මමත් අනුමත කරමි (නි)
මහින්ද රාජපක්ෂ තුමාගේ කාලේ එතුමා නිතර කියනවා පාර්ලිමේන්තුව ශක්තිමත් කරනවා කියල. නමුත් දැන් පාර්ලිමේන්තුවේ කතා කරන්නේ වත් නැහැ, ඔක්කොම එළියේ ඉඳන් කියනවා. මෙතුමා කවදාවත් ප්‍රතිපත්ති දේශපාලනයක් කළේ නැහැ. එතුමාගේ කාලේ ප්‍රතිපත්ති ගරුක අය නිහඬ කරලා, ප්‍රතිපත්තියක් ගැන කිසිම වගක් නැති අය උඩට ගත්තා. සංස්ථා සභාපතිවරු පත්කළේ ඒ විදිහට. මෙතුමා නායකත්වයට අාවට පස්සේ පොදු පෙරමුණ පාතාලයේ කුඩු කාරයන්ගේ තෝතැන්නක් කළා (බ)
අම්මෝ පුදුම කුහක කමක්නේ? දේශපාලනය පැත්තක තියල රට වෙනුවෙන් ඔහුගේ යෝජනා කියන්න තිබුනා. (හේ)
දන්නෙ නැති නිසා අහන්නේ ඇයි කාර්යාලයක් (හේ)
පාර්ලිමේන්තුවේදී කියාවි. (ර)
අපි මහින්ද මහතා සමගයි. (ර)
එතුමාට කිසිම උනන්දුවක් නැහැ. (ර)
පොඩ්ඩක් කල්පනා කරනවා ඇති (බ)
මොකක්ද කට්ටියම එකතු වෙලා කරන්න යන්නේ.(හේ)
ඹහුට මෙවැනි දේට නිල නිවසක් තියා කාර්යාලයක්වත් මෙතෙක් ලබාදී නැත.(හේ)
ඇයි මහින්ද මහත්තයාගෙන් අදහස් විමසන්නේ.(හේ)
මහින්ද ඉතින් දන්නේ පන්සල් ගානේ යන්නනේ.(හේ)
තවම කල්පනා කරනවා ඇති. ඉවසන්න. (ර)
ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියලා තාම හොයනවා ඇති. (ර)
රට ගැන හැගීමක් නැති රොත්තක් මහජන අනුමැතියක් නැතිව කරන දෙයක් (ම)
එයාල කියන විදිහට මහින්ද මහතා දැන් සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක් විතරනේ. හිටපු උසස් තනතුරු දරපු අයගෙන් අදහස් ළගට ගිහින් ගන්නවනම් තව කොච්චර අය ඉන්නවද. මේවා ගැට. (බ)