අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අතර අද සාකච්ඡාවක් පැවැත්වුණු බව දේශපාලන ආරංචි කියයි.
 
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද රාත්‍රී එම සාකච්ඡාව පැවැති බව දැනගන්නට තිබේ.