හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් දැන් පැවැත්වෙන බව දේශපාලන ආරංචි කියයි.

ඉදිරි මහ මැතිවරණයේ දී තරඟ වදින ආකාරය ගැන සාකච්ඡා කිරීමට එහි අරමුණ බව ද කියති.