සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට හා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉදිරිපත් කළ විරෝධතා දෙකම මැතිවරණ කොමාසරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් ප්‍රතික්ෂේප කැරිණි.

1981 අංක 15 දරණ ජනාධිපති තෝරා ගැනීමේ  පනතේ නාමයෝජනාවලට ඒවා අදාළ නොවන බව කොමසාරිස් නිවේදනය කළේය.

නාමයෝජනා පත්‍ර 19 නිවැරදිව බාර දී ඇති බවත්, එම 19 දෙනාම ජනවාරි අට වැනි දා ඡන්දයට ඉදිරිපත් වන බවත් ඔහු කීවේය.

RDS_2665 RDS_2689 RDS_2702 RDS_2723 RDS_2743 RDS_2780 RDS_2802 RDS_2808 RDS_2817 RDS_2819 RDS_2833 RDS_2840 RDS_2847 RDS_2857 RDS_2868 RDS_2879 RDS_2889 RDS_2897 RDS_2932