
(චන්ද්‍රසේන ගමගේ)
තංගල්ල කාල්ටන් නිවසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් විමසීම සඳහා අද දවස පුරා දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් විශාල පිරිසක් පැමිණියහ.
රත්නපුර, බුත්තල හා හෝමාගම යන ප්‍රදේශ වලින් දහසකට ආසන්න පිරිසක් අද පෙරවරුවේදී පැමිණි අතර අද සවස කෑගල්ල හා කොළොන්න යන ප්‍රදේශවලින් දෙදහසකට වැඩි පිරිසක් තංගල්ල කාල්ටන් නිවස වෙත පැමිණියහ .
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායක හේෂා විතාන ජානක වක්කුබුර අජිත් රාජපක්ෂ ප්‍රේමලාල් ජයසේකර හිටපු ජනාධිපතිවරයා මුණ ගැසීම සඳහා තංගල්ල කාල්ටන් නිවසට අද දිනයේදී පැමිණ සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි ලංකාවේ මිනිස්සු මෙහෙම?
රටට ආසියාවේ ආස්චර්‍ය පෙන්වපු නායකයා ඉන්න අපූරුව බලන්න ඇවිල්ලා...
තමන්ට දැන් ඉන්න ඡන්ද දායකයින්ට එන්න කියන්න. ඔක්කෝටම එන්න කියන්න. එකතුව ලක්ෂ දෙකහමාරක් නැත්තම් තුනක්. එච්චරයි.
අපේ ගව සම්පතට ජයවේවා...
රට එක්සේසත් කල අන්තිම රජු දැකගෙන ආශිර්වාද ලබාගැනීම වාසනාවක්. ඩයස්‌පෝරාවේ සල්ලි අරන් කොපමණ බොරු චෝදනා කලත් සත්‍ය ජයගන්න බව ජනතාව දන්නවා. කෙනෙක් මහින්දට ගරහනවා නම් පිරිහෙන්නේ ඒ පුද්ගලයාමයි. එයයි එතුමාගේ පින සහ ආනුභාවය.
මේ ඈයෝන්ට ඇත දිග ඇරලා ආණ්ඩුවේ වියදමින් ලබල දුන්නු පරණ උදව් අමතක කරලා නෑවගේ. ඡන්දේදි නම් නහුතෙටම පරාදයි...
ලැජ්ජා නැති සෙල්ලම් කියලා හැමම දන්නවා! මෝඩ දේශපාලකයෝ!
කවුරු ඉරිසියා කරත්, පළිගන්න උත්සාහ කළත් මේ රටේ යහපත් මිනිස්සු මහින්දව තනි කරන්නේ නෑ. ශ්‍රී ලංකා ඉතිහාසයේ, මහාවංශයේ, රාජාවලියේ කිසිදා නොමැකෙන නමක් මහින්ද රාජපක්ෂ...
මේ... පැරදුණු කෙලවල්ලන්න්ගේයි මෝඩ නාමල් බේබිගෙයි වැඩක් අසරණ මිනිස්සුන්ට කියලා කන බොන්න දෙනවා යන්න අපේ අප්පොච්චිට ගිය කලක්... පව් අනේ කිව්වාම... එලුවො හරක්... පෝලිමේ යනවා. වශී මුද්ද... නැවත උරච්චි කරයි වගේ... ලැජ්ජාවක් කියන දේ ඇත්තේම නැහැ. නාකිමයිනාට... අන් ඇවිත්ද? එහෙම දෙයක් වුණා මනේ මේ වගේ එන්නේ... ඕනෑවට වැඩිය දෙවියෝ රැවැට්ටුවා. රැවටුනේ තමන් මයි...
කළ ගුණ දත් මිනිසුන් තවම අප අතර සිටීම මාලිමාකරුවන්ට හැර අන් අයගේ සිතට සතුට ගෙන දෙන්නකි. පක්‍ෂ පාට භේදයකින් තොරව සැලකුම් ලැබිය යුතු මහින්ද රාජපක්‍ෂ මහතාට දීඝායු වේවා...!
මෙන්න නියම හිගන්නා, ආණ්ඩුවේ ගෙදරක අවුරුදු හතලිහක් පමණ කාලා බිලා පිනට හිටියා. රටේ ඉන්න මෝඩයින්ට රවටා ගෙන කෙසෙල් ගෙඩියේ ඉදලා සියල්ල පිනට ගෙන ගෙන්වා ගෙන කනවා.
දැන් මහින්ද රාජපක්ෂ ජනතාවගේ ප්‍රදර්ශන භාණ්ඩයක් වෙලාද? හොඳයි ඉතින් මැරෙන්න ඉස්සෙල්ලා සැබෑම බලාගන්න එක නේද, මිනිස්සුන්ට සල්ලි දීල බද්දීලා බොරුවට මිනිස්සු එක්කර එනවා පරණ පරණ නාට්‍ය. දැන් ඉතින් මහින්දට මාර සෙනඟක් කැමතියි කියන්නේ නාමල් ජනාධිපති වෙන්නම ඕන ඕක නේ කියන්න ලැහැද්දී. ඔය පරණ හම්බට චිත්‍රපටි දැන් හරියන්නෑ මහත්තයෝ, ඔයාගේ නාමල් පුතාට කියන්න ලෝය ජොබ් එකෙන් මොනවා හරි හොයාගෙන කියක් හරි ඔයාගෙන ජීවත් වෙන්න කියලා
මෙයාලට පිස්සු. බස් අරගෙන තංගල්ලට ගිහින් මහින්ද බලන්නේ මොකටද ?
යටත්විජිත රාජ්‍යවල බයි ජනතාවක් සිටිනවා. ඒත් මෙහෙම බයි යටත්වැසියන්ව ජීවත්වීම ආතල් එකක් කරගත්ත මෙතරම් විශාල පිරිසක් තවමත් ඉන්නේ ලංකාවේ. මේ ජන සමූහය ගැන වාර්තාමය චිත්‍රපට සහ විද්වත් සංවාද සහිත කථිකාවතක් ඇතිවිය යුතුයි හේතුව සෙවන් බයි සමාජ ලෝකයේ විරල වීම නිසාම
කොළඹ ඇවිල්ලා බේරේ ඇලේ නාලාත් පලයල්ලා. මෝඩ යක්කු.
ලැජ්ජාවක් නැති අමර ජාතියක්...
2022 තෙල් ගෑස් පෝලිම් වගේ දිගයි.
කවුදො ආරංචියක් පතුරුවලාලු..."අප්පච්චි මළා" කියලා. ඇත්ත නැත්ත සොයා බලන්නේ නැතිව, ගාල කඩා ගත්තා වගේ හරක් රංචු පිටින්, මෑදමූලන ඉලව්ව ආක්‍රමණය කළ එක තමා එතැන තිබුනේ... වෙනත් මගුලක් නෙමෙයි!!! කඩා වැටිලා තියෙන පොහොට්ටුව උස්සලා තියන්න, නාමල් බේබි ගහපු හොර පෙරකදෝරු ගැටයක් කියා ගම්වාසීන් දැන් කථා වෙනවා. සමාජ මාධ්‍යවලත් ඕක මාරෙට දමල තියෙනවා. මල සමයං!!!
වඳින්න පුදන්න එන අයට කන්න බොන්න දෙන්න දන්සැල් එහෙම නැතෙයි.
ඩෝබී බලකායට ඉවසාගන්න බැරිව ගිහිල්ලා වගේ. මොනවා කරන්නද, මිනිස්සු, අස් දෙකින් වෙන දේ බල බලා හැමදාම රැවටෙන්නේ නෑනේ
ජන ගංගාවක් මැදමූලනට ගැලුවා කිව්වාට, ගලා තියෙන්නේ මිනිස් චූ (මුත්‍රා) ගංගාවක් කියා අසල්වැසියන් මැසිවිලි නගනවා ! මැදමූලන ඉලව්වෙ, ඇති වෙන්න වැසිකිළි නැති නිසා, ආපු, ජන ගංගාව මුළු පලාතම පරිසර දූෂණයකට භාජනය කරාලු ....