
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවසේදී අද (24) සිදු විය.
එම අවස්ථාව සඳහා ඉන්දීය මහ කොමසාරිස් බිරිඳ වන තනුජා ජා මහත්මිය ද සහභාගී වූවාය. එම හමුවේදී දේශපාලනික හා පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කර ගනිමින් ඉතා සුහද පිළිසඳරක් පැවති බව මහින්ද රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසයි.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහින්ද බලන්න ඉන්දීය මහ කොමසාරි යයි
වත්සි Wednesday, 24 September 2025 05:37 PM
මාලිමා බත්බැල හමුදාවට සහ ඊට පක්‍ෂව කොමෙන්ටු කොටන්නන්ට නියම අතුල් පහරක්.
පොඩිඑකා Wednesday, 24 September 2025 10:04 PM
ඉතිං පෙන්නලද?
කෞෂි Thursday, 25 September 2025 12:40 PM
චීනෙ කෙනා කොලඹින් එන්න කලින්ම අවසානෙට මුණගැහුණා. මෙතුමාත් අවසාන ගෞ .. දක්වන්න ඇවිත්.
wedage Thursday, 25 September 2025 12:49 PM
අර පිස්සු හුටන් බලන්න කවුරුවත් නෑ නේ
Siji Friday, 26 September 2025 04:33 AM
Kaw shi. එලදෙනෙකි