මහින්ද රාජපක්ෂ ජනපති සමයේ උතුරු නැගෙනහිර අවතැනුවූවන්ට ගෙවල් තනාදීම සඳහා පිහිටවූ රාඩා ආයතනයේ මෙහෙයුම් කළමනාකරු සාලිය වික්‍රමසූරිය විශේෂ පොලිස් මෙහෙයුම් ඒකකය මගින් අද (9) සැකපිට අත් අඩංගුවට ගනු ලැබිණි.
රුපියල් කෝටි13 ක වංචාවක් මීට හේතුව බව කියති. කිසිම සුදුසුකමක් නැති ආයතනයකට ගෙවල් තැනීම සඳහා මුදල් දී ඇතත් ගෙවල් තනා නැතැයි පොලිසිය පවසයි.
පොලිස් අධිකාරී මෙවන් ද සිල්වා මහතා පරීක්ෂණ මෙහෙයවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මෝ මෙහෙමත් ගැහිල්ලක්.(හේ)