(ටී.කේ.ජී.කපිල )
මහින්ද රාජපක්ෂ මහතා පාකිස්තානයේ සංචාරයක් සඳහා අද (19) පස්වරු 1.00 ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 183 දරන යානයෙන් කරච්චි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය .
එතුමා සමඟ විමල් වීරවංශ , ඩලස් අලහප්පෙරුම , ජී.එල්.පීරිස් ඇතුළු 8 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද පිටත්ව ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ආගමත් මරු කරලා මක්කමත් ගිහිල්ලම ඒවි නේද දැන්..?
ටිකට් වලට සහ අමතර බඩු ගෙනියන ඒවාට ගෙවලා ගියානම් තමයි හොඳ. මොකද ජපානේ ගිහින් එද්දී ගෙවන්නේ නැතිව ශ්‍රී ලන්කන් එකේ ටොන් එකක් ගෙනාවලු නේද?
මෙතුමා පහුගිය දිනවල ජපානයේ වසන ශ්‍රී ලාංකිකයන්ගෙන් "ඉල්ලාගත් ආරාධනාවක්" අනුව එහි ගියේ, ජපන් අධිරාජ්‍යයාගෙන් ලැබුණ පුද්ගලික ආරාධනාවක් කියමිනුයි ගුවන් යානයට නැග්ගේ !!!