මහාචාර්ය සරත් විජේසුරිය පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේදී අද (15) සවස තුනට දේශනයක් පැවැත්වීමට නියමිත බව දායක සභාව කියයි.
මහාචාර්ය සරත් විජේසුරිය පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේදී අද (15) සවස තුනට දේශනයක් පැවැත්වීමට නියමිත බව දායක සභාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න වචනයේ පරිසමාප්තයෙන්ම මහා ඇදුරෙක්. චිරන් ජයතු මහා අැදුරනි.!. (ස)
මෙතුමාගේ ..දේශනා ..බොහොම වටිනා දේශනා. පවුලක් හොඳට ආදරෙන් ගොඩ නගා ගන්නේ කෙසේද යන්න හොඳට ..හරි මග පෙන්නුම් කරන ..මහාචාර්ය වරයෙක් ඔබට චිරාත් කාලයක් ලෙඩකින් තොරව ජිවත් වෙන්න පතමි. (ස) ....
අපේ ගරු විදුහල් මෑණිට (මිනුවන්ගොඩ නාලන්ද මද්‍යම මහා විදුහල) ලොකු ගෞරවයක්. (නදී)
මා දුටු කෙලින් කතා කරන මහත්තයෙක් අනුගමනය කරන්න ඕනේ මේවගේ මිනිස්සු. (අ)
මෙතුමාගේ පොත් තුලින් මා උගත් දේ බොහොමයකි . (ස)
ඔබතුමා විශ්වවිද්‍යාලයක් (දී)