(යොහාන් භාසුර)
හැත්තෑහය වැනි ‘නිදහස් දින’ රාජ්‍ය උත්සවය හේතුවෙන් ලබන ඉරිදා (4 වැනිදා) මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අළුයම 5.00 සිට පෙරවරු 9.00 දක්වා මහලේකම්, කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල නොනවත්වා දුම්රිය ධාවනය කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන)එන්. ජේ. ඉඳිපොලගේ මහතා පැවසීය.
‘නිදහස් දින’ රාජ්‍ය උත්සවයට සහභාගි වන ප්‍රභූන්, ත්‍රිවිධ හමුදා සහ පොලිසිය යන පිරිස්වල ආරක්‍ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ගේ හිතේ ඇති අපි නිදහස් කියලා... ඇත්තටම සිංහල මිනිස්සු හරි පවු... පුදුම විදිහට අන්ධ වෙච්චි බත්බැලයින් ටිකක්...!
කවුද ප්‍රභූන්..?
සුද්දන්ගෙන් නිදහස් වුණා... හොරු රැළකට යටත් වුණා...