
( සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම් )
පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වී තිබේ.
පානදුර සිට මරදාන බලා ධාවනය වන අංක 8339 දරණ මන්දගාමී දුම්රියක් මෙසේ පීලි පැන තිබේ. දුම්රියේ එක් මැදිරියක් අසල තිබූ දුම්රිය සංඥා පුවරුවේ ගැටී දුම්රිය සංඥා පද්ධතිය ද මුළුමනින්ම අක්‍රීය වී තිබේ.
දුම්රිය මාර්ගයේ යථා තත්ත්වයට පත් කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන බව දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය.


2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වෙයි
Indhika Thursday, 13 June 2024 10:38 AM
පීලි පනින එක අහලම එපා වෙලා. හැමදාම පනිනවා. මේකෙන් පැහැදිලි වෙන්නේ කළමනාකරණයේ නොහැකියාව. වෙනත් රටවල් වල දෙතුන්දෙනෙක් වැඩ කර තැන් වල වුනත් මීට වඩා කළමනාකරණය හොදයි. මෙයාලගේ පඩි කපනවා, උසස්වීම් දෙන එක නවත්තනවා වගේ දේවල් කලේ නැති නම් කවදාවත් හැදෙන්නේ නැහැ.
Don perea Thursday, 13 June 2024 11:06 AM
පුගලිකකරණය කරන්න.මේවා හරියට වැඩ කරයි
Likil Thursday, 13 June 2024 12:24 PM
ලොන්තයෝ ඉන්න ක්‍රිකට් කණ්ඩායම එක විතරයි නෙමෙයි. දුම්රිය සේවය, විදුලිබල මණ්ඩලය, හැම රජයේ ආයතනයක්ම.