
( පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය දූපත් ආශ්‍රිත දියඹ මුහුදේ ලයිලා නම් දැල් විශේෂයෙන් ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයෙකු, තමන් විසින් එලන ලද දැලට පැටලී ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇතැයි,කල්පිටිය පොලිසිය පවසයි.
මිය ගොස් ඇත්තේ උච්චිමුණේ දූපතේ පදිංචි 22 හැවිරිදි ධීවර තරුණයෙකි.
මෙම තරුණයාගේ දේහය පුත්තලම මූලික රෝහළේ මෘත ශරීරාගාරයට යොමු කළ බවත් දේහය පිළිබදව අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සහ පී.සී.ආර්.පරීක්ෂණයක් පැවැත්වීම නියමිත බැවත් කල්පිටිය පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd