(පද්මසිරි ගාර්දියවසම් සහ චන්ද්‍රසේන ගමගේ)
කුඩාවැල්ල මුහුදු වෙරළේ දිය නාමින් සිටි තරුණයන් තිදෙෙකු රළ පහරට හසුව ගසා ගෙන යාමෙන් එක් අකු දියේ ගිලී මියගොස් ඇති අතර තවත් තරුණයකු අතුරුදහන්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .
මුහුදේ ගසා ගෙන ගිය අනෙක් තරුණයා ප්‍රදේශවාසීන් බේරා ගෙන තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
මාතර කඹුරුපිටියේ සේවකයන් පිරිසක් ත්‍රීරෝද රථයකින් කුඩාවැල්ල හුම්මානය නැරඹීමට පැමිණ මුහුදේ දිය නාමින් සිටියදී මෙලෙස අනතුරට පත්ව ඇතැයි පොලිසිය කියයි .
මියගොස් ඇත්තේ වැලිමඩ බොරගස් ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තරුණයෙකි.ඔහු මෙයට දින කිහිපයකට පෙර හෝටලයේ කළමනාකරුවෙකු ලෙස සේවයට එක්ව ඇතැයි පොලිසිය කියයි .
මුහුදේ ගසා ගෙන ගොස් අතුරුදහන් වු අය මේ දක්වා සොයාගෙන නැත . .
2025 දෙසැම්බර් මස 18
137
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදේ සැඟවුණු තරුණ ජීවිත දෙක