ගාල්ල මහා මාර්ගයේ හික්කඩුව තොටගමුවේ මුහුඳ ගොඩ ගැලීම අදත් සිදු වෙයි. මීටර් 500 ක් පමණ දුරට මුහුදු රැල්ල මහ පාරද ඉක්මවා ඈතට යයි. ඇතැම් විට රුල්ල අඩි 10 ක් 12 ක් උඩට එතියි රියදුරෝ කියති.
ගාල්ල ආපදා කළමණාකරන ඒකකය යුද හමුදාවේ සහාය ඇතිව මුහුඳ වෙරළ පැත්තෙන් වැලි කොට්ට ගැසීම අදත් සිදු විය.
ඡායාරූප - දේමුණි සම්පත්
ඡායාරූප - දීපාල් ද සිල්වා







![IMG_0637[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/IMG_06371.png)
![IMG_0609[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/IMG_06091.png)
![IMG_0608[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/IMG_06081.png)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ධිවර ජනතාව පරිස්සමින්. (ර)
ඔය පොර්ට් සිටි වල ප්‍රතිපලද ? (ර)