ඇමෙරිකා ඩොලර් කෝටි 17.7ක (රුපියල් කෝටි 2283ක්) ඉන්දියා රජයේ ණය ආධාර යටතේ නවීකරණය කැරුණු කළුතර - මාතර මුහුදු බඩ දුම්රිය මාර්ගය ඉන්දියා පාර්ලිමේන්තු කණ්ඩායමේ නායිකා සුෂ්මා ස්වරාජ් විපක්ෂ නායිකාව ඇතුළු නියෝජිතයන් අතින් අද (19) විවෘත විය. ශ්‍රී ලංකාවේ ඉන්දියා මහා කොමසාරිස් අශෝක් කාන්ත හා ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා ද ඊට එක් වූහ. දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් ආ ප්‍රථම දුම්රිය අලුත්ගම දක්වා ධාවනය විය. පැයට කිලෝමීටර් සියයක වේගයෙන් කළුතර සිට මාතර දක්වා පැය දෙක හමාරකින් ගමන නිම කළ හැකි බව දුම්රිය සේවය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට රට ගැන ආඩම්බරයි. ජනපතිට ස්තූතියි.
කමක්නෑ ඉන්දිය දුතපිරිසට ගෙෘරවක් දෙන්නත් එපායැ. එත්ඔය දුමිරියනමි හොදයි. රේල්පාරවල් කොහොමද කියල බලාගත්තොත් වඩාත් හොදයි. ඔවායේ මිනිස්සුනේ යන්නේ.
ඇයි ඉන්දියන් අයට විවෘත කරන්න දෙන්නේ. මුදල් නිකන් දීල නැහැනේ. මේ සල්ලි පොළීත් සමග අපි ගෙවිය යුතුයි. ණයට දුන්නත් අපේ අය කියන්නේ ආධාර කියලා.
මාතර කොළම දුවන්නේ දුම්රිය කිහිපයක් විතරයි
නියමයි. රටටම හොද වැඩක්
මේවා කරන්න ඉස්සර අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩුකරන්නකෝ.
@ප්‍රසංග ජයමහ, වැඩක් කලොත් එකේ අඩුවක්ම තමයි දකින්නේ... මාතර කොළඹ දුවන දුමරිය විතරද පැයට කිලෝමීටර් සියයක වේගයෙන් යන්න පුළුවන්?
අධිවේගී මහාමාර්ග හැදුවට වඩා මේක හොද වැඩක්. පොඩි මිනිහට හොදක් වෙයි. හැබැයි නඩත්තුව ගැන හොද අවධානයක් යොමු කරන්න වෙනවා.
ඕවා අධිවේගී වෙන්නේ කොහොමද ? අදිවේගීනම් පැයට කිලෝමීටර 250-300 වේගෙන් දුවන කෝච්චි වෙන්න ඕනේ. ටොම් පච. පැයට කිලෝමීටර 100 අධිවේගී .......... ????
පැයට කිලෝමීටර් 100 ක ස්පීඩ් එකෙන් කළුතර සිට මාතරට පැය දෙකහමාරක් කියන්නේ කළුතර සිට මාතරට දුර කිලෝමීටර් 250 ක්ද?
1ooක ෙවෙගන්වත් යන්න පුලුවන්නම් ෙහාදයි. නමුත් 100ක ෙවෙගන් යන්න බැහැ කියල ගාල්ල මාතර හදපු ෙවලාෙවම කියවුනාෙන්. වැඩ කරන ඒක ෙහාදයි අැත්ත ජනතාවට කියනවානම් රජය අපහසු තාවයට පත්ෙවන්ෙන් නැහැ. ඒක ට්‍රැක් ඒෙක් 100ට ෙකාෙහාමද යන්ෙන. අෙනක් ෙකාච්චියට ඉඩෙදන්න නවත්තෙගන ඉන්න ෙවනවාෙන්.
මොන බොරුද මේ............
නගරාන්තර දුමරිය වලවත් ෙදාරවල් ටික හදාගන්ෙන නැති දුමිරිය ෙස්වයක් අපට තිෙයන්ෙන්. ෙහාෙරන් ඒන අය මග දුම්රිය නැවත්තුනාම බැහැල යනවා. තවත් අය ෙකාචිචිෙයන් ඒලියට විසිෙවලා මැෙරනවා ෙම් ඒක්කම ෙකාචිචිෙය ෙදාරවල් ටිකත් වැහුෙවාත් ෙහාදයි ෙන්ද
පැයට 80 ක් දිව්වොත් ඇති.