(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම් )

පානදුර මුහුදේ දියනාමින් සිටී පුද්ගලයකු ලී කොටයක ගැටී මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ ඉංගිරිය , ඉංගිරිය වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී හෙවන හැන්නැදිගේ අශාන් දේවින්ද නමැති 27 හැවිරිදි  පුද්ගලයෙකු බව පොලිසිය කීය.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පානදුර මූලික රෝහලේ තැන්පත් කර තිබේ. පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වති .