
(ගයාන් සූරියආරච්චි)
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් හය දෙනෙකු මුහුදු කූඩැල්ලන් 774 ක තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් යාපනය කල්මුනේ මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27 ත් 49 ත් අතර වයසේ පසුවන යාපනය ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව නාවික හමුදාව පවසයි.
නාවික නෞකා වේළුසුමන ආයතනයට අයත් කල්මුනේ තුඩුව නාවික අනුඛණ්ඩය මඟින් මෙම වැටලීම කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd