ඌව පළාත් සභා ඡන්දය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ තණමල්විල 16, රැස්වීමක් පවත්වමින් සිටියදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක දයාරත්න බණ්ඩාර මහතාද ඊට ගොඩ විය.
ඔහු ජ.වි.පෙ. මොනරාගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ආර්.එම්.ජයවර්ධන මහතාට සුබ පතා නික්ම ගියේය.
ඌව පළාත් සභා ඡන්දය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ තණමල්විල 16, රැස්වීමක් පවත්වමින් සිටියදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක දයාරත්න බණ්ඩාර මහතාද ඊට ගොඩ විය.
ඔහු ජ.වි.පෙ. මොනරාගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ආර්.එම්.ජයවර්ධන මහතාට සුබ පතා නික්ම ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපන්න බැරි අත ඉඹිනවා වගෙයි. (නදී)
අදහන්නත් බැහැ (නදී)
මැතිවරණයකදී ඇනකොටා ගැනීම ඌවෙන් ප්‍රසිද්ධ උනත් දයාරත්න බණ්ඩාර අපේක්ෂක මහතා සියලුම අපේක්ෂකයින්ට ආදර්ශයක් (නදී)
අන්න මහත්මා දේසපාලනය (නදී)
ඔහොම දෙයක් කළේ අවංකවමද කියලා දන්නෙත් ඉතින් ඔය කියන මහත්වරුම තමයි. (නි)
හැමදාම නැහැ හැම තැනම නැහැ (නදී)
මැරබලයට ජනබලයෙන් පිළිතුරු දෙමු, මැරයන් ගෙදර යවා මේ වගේ මහත්තුරුන්ට ඡන්දය දෙමු (නදී)
මේ විදිහට ඉන්නවා නම් කොපමණ හොදද ? (නදී)
මේක ඡන්ද අඩු කරන්න කළ වැඩක්වද්ද? (නි)
එයා මොකටද එතැනින්ම යන්න ගියේ? (නි)
වෙනස් විදියේ ඡන්ද ව්‍යාපාරයක්. (නි)
ඌව සන්ධානේ බොහොම පහසුවෙන් දිනන බව අපිට ලැබෙන ආරංචි වලින් කියන්න පුළුවන්. (නදී)
හැමදාම කියන්නේ ඡන්ද දායකයින්ට මහත්තුරුන්ට ඔබගේ ඡන්දය දෙන්න කියලා. පාට වලින් වැඩක් නැහැ (නදී)
රටේ දේශපාලන ආරවුල් අඩුකිරීමට නම් මෙවැනි අපේක්ෂකයින් හට මාද්‍ය උදව් කර ඉදිරියට ගෙන ආ යුතුයි. මැර කල්ලි යොදා මුදල් වියදම් කර ලබා ගන්නා ප්‍රතිපලයට වඩා වැඩි ප්‍රතිපලයක් නොමිලේම ලබාගැනීමට මේ ආකාරයෙන් සැලැස්විය යුතුයි. (නදී)
දැන් අර හරීන් තේ එකක් බීපු එකට කෑ ගහපු අය කෝ? (නදී)
සැබෑ මහත්මා දේශපාලකයෙක්. සුබපැතුම්....!හැබැයි එතුමා වටේ ඉන්න ආධාර කාරයෝ නම් වැඩේට කැමති නැතුව ඇති. (නදී)
දයාරත්න මහතා ඡන්ද බර ගණනක් තමන්ගේ පැත්තට හරවා ගත්තා. මැර බලයට වඩා එ්ක හොඳයි. (නදී)
හොද ආදර්ශයක්, හැමෝටම එහෙම කරන්න බැරි මොකද? (නදී)
නිදහස් සංදානයේ ඇති මහත්මා දේශපාලනයක් නැහැ. (නදී)
කෝ දැන් අර අදහස් දමන බන්දුල පෙරේරා ඇයි කතා නොදමන්නේ? (නි)
දෙගොල්ලන්ටම් උවමනා ජනතාවට සේවය කරන්න නම් මෙසේ විය යුතුය. මෙය ඉහල සිට පහල දක්වා සිටින අයට හොද පාඩමක්. (නදී)
අයියෝ යු.එන්.පී කට්ට්ය ඕවා දන්නේ නැහැ (නදී)
මම මේ කියවන්නේ පිටරට පත්තරයක්ද කියලා එකපාරටම හිතුණා (නි)
ප්‍රසිද්ධියේ අතට අත දුන්නා වගේ නෙමෙයි, ඔනන් පස්සේ මැර ප්‍රහාර බැහැ හොඳේ (නි)
අදහස් දක්වන්න කලබල වෙන්න ඕන නැහැ. ටිකක් ඉවසල බලමුකෝ (නදී)
මේක උප්පරවැට්ටියක් නෙමෙයි නේද? (නි)
ලංකාවේ දේශපාලනය තුල වෙන දේවල් බලපුවාම මේවා ගැන මට නම් අබ මල් රේණුවක් තරම වත් විශ්වාසයක් නැහැ. (නදී)
අන්න එහෙමනේ ඡන්ද කරන්ඩ ඕනා. අපි සියල්ලෝම සිංහල. අපි සියල්ලෝම ලාංකික කියන හැඟීමෙන් වැඩ කරමු. දිනුම පැරදුම බාර ගනිමු. හැම දාම දිනන්ඩ කාටවත්ම බැහැ. (නදී)
ඒවා හොඳ වැඩ (නි)
හැත්තෑ එකේ ජවිපෙ සාමාජික මහතෙක් (නි)