
(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම නගරයේ කාන්තා රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන කාන්තාවක රූපලාවන්‍ය ගාරයට මාස කිහිපයක් තිස්සේ හොරෙන් විදුලි ගැනීම හේතුවෙන් විදුලි පුද්ගලික සමාගමේ වංචා විමර්ශන ඒකකය අලුත්ගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවක් වන අතර කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ලංකා විදුලි පුද්ගලික සමාගමේ අලුත්ගම ප්‍රධාන කාර්යාලය විමර්ශන ඒකකය අලුත්ගම පොලිසිය එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බියුටි සැලූන්වලින් කරන්නේ මුහුණු ලස්සන කරන එක නෙවෙයි. යක්කු.. මොඩ් කරන එක..! ඔයවගේ ආලේපන හරි ප්‍රමිතියද කියලා. කවුරුත්... හොයා බලන්නේ නෑ. අනාගතයේ පිළිකා, ලෙඩ්ඩු වැඩි වෙයි...!