(ලහිරු හර්ෂණ)
කොළඹ ප්‍රධාන මුස්ලිම් පාසැලක් වන මරදාන සහිරා විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුවෙහි අද (05) දිනයේ විශේෂ දැන්වීමක් ප්‍රදර්ශනයකර තිබිණි.
පාසැලට අතුළුවන දරුවන්, දෙමාපියන්, ගුරුවරු, ආදිශිෂයන් තම අනන්‍යතාව තහවුරු කිරීමට බාධාවන මුහුණු ඉස්ලාම් කාන්තාවන් පළදිනු ලබන බුර්කාව හා නිකාබයද, සම්පූර්න මුහුණ ආවරණය වන හෙල්මට් හා විශාල ප්‍රමාණයේ ගමන්මලු රැගෙන ඇතුල්වීම තහනම් යනුවෙන් එහි දක්වා තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නේ... දැන් කාටද ඔය ඇඳුම ඕන වෙලා තියෙන්නේ.... හැමෝම ප්‍රතික්ෂේප කරනවානම් ඇයි මේක ඉක්මනින්ම අපේ රටින් ඉවත් කරන්න බැරි...
රටට අනාදර ජනපති කලේ රටට බොරුවක්... හදිසි නීතිය යටතේ දැම්මොත් ඒ නීතිය ඉවත් කළ ගමන් ගෝනි බිල්ලෝ යලි මතුවේවි, රට හැමතැනම... හරි කැතයි, බය හිතෙනවා දැක්කම... රට කන ව්‍යවසනයක් ඒ බවලත් අය...
මම මේවා අපේ රටට ගැලපෙන්නේ නැහැ කියලා කිව්වේ ගොඩක් ඉස්සර ඉඳන්... නමුත් අපි වගේ පොඩි අය කියන දේවල් කව්ද ගණන් ගන්නේ?
කාලෙන් කාලෙට එන ෆුල් ෆේසේ හෙල්මට් නීතිය වගේ තමා .. මේ වෙන කැක්කුමක් තියෙන අයටයි බුර්කාවම ඉවත් කරන්න ඕනේ ..
රජයක් කළ යුත්තේ අණ දීම මිස පින්සේන්දු වීම නොවේ. රටේ නීතියට හැමෝම යටත් බව විතරක් රටවැසියන්ට මතක් කර දුන්නොත් ඇති.
මේ ඇදුම තමන්ගේ බිරිදට දුවට අන්දවන ස්වාමියෝ දෙමව්පියෝ තනිකරම ලංකාව තවත් අරාබි කොලනියක් කරන්න සිහින දකින කට්ටිය. අන්තවාදී හොයාගන්න වැඩි වෙහෙසක් වෙන්න ඕනේ නැහැ ඔය ලෝගුව අදින කට්ටිය දිහා බැලුවම හොයාගතහැකි.