(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිහිජය උයන මාල් නිවාස සංකීර්ණය ආසන්නයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් දෙදෙනෙකු අඩංගුවට ගත් බව මිහි ජය සෙවණ පොලිසිය කියයි.
මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු හතලිහක පුද්ගලයෙක් ඝාතනයට ලක් විය. ඉකුත් ජනවාරි 15 වැනි දින ලක් වූ පුද්ගලයාව දුරකථන ඇමතුමක් ලබා දී මහල් නිවාස සංකීර්ණයෙන් පිටතට ගෙන්වාගෙන තීරෝද රථයකින් පැමිණි පිහිසක් විසින් වෙඩි තබා පලා ගොස් තිබිණි
ඒ සම්බන්ධයෙන් මිහි ජය සෙවන පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුව ග්‍රෑන්ඩ්පාස් මට්ටක්කුලිය ප්‍රදේශයේදී දැකගරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට සැකකරුවන් කන්ජි පානි ඉම්රාන් සහ සෙල්වි යන අයගේ සමීපතම යන් බවට අනාවරණය වී යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd