අද රාත්‍රී නමයට අවසන් වූ විසිහතර පැයේදී ලෝකයේ සියලු භූතල මායිම්වල භූමිකම්පා සිදුවූ බව ඇමරිකාවේ භූ විද්‍යා පර්යේෂණ ආයතනය කියයි. රිච්ටර් මාපකයේ අගය හතර ඉක්මවූ භූමිකම්පා 30 කින් 15 ක්ම සුමාත්‍රා අසළ මුහුදේ සිදුව ඇත. උතුරු ඉන්දියාවේ රිච්ටර් මාපක 4.3 ක හා චීනයේ රිච්ටර් මාපක 4.5 ක භූමිකම්පාවක් සිදුව ඇත. ජපානය හා ඒ අවට භූම්කම්පා පහක් සිදුව ඇති අතර රිච්ටර මාපකයේ 5.0, 5.6 සහ 5.7 අගයන් වලින් යුතු භූමිකම්පා තුනක් ඒ අතර වේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධ දේශනාවට අනුව ලෝකය නම් ‘‘ ලුජ්ජටි පලුජ්ජටිටි ලෝකෝ “, එනම් කැඩී බිදී වෙනස් වී ක්ෂය වීමයි. එය සදාකාලිකව සිදුවෙයි. යම් දිනක සියල්ල බිදී යයි. එය නතර කල හැකි කෙනෙක් නැත. ලේකය මැවූ දෙවියෙක් නැත. එය පරිනාමයේ ප්‍රතිඵලයකි, ලක්ෂණයකි. සැමට බුදු සරණයි.
ලෝකය මැව්වේ දෙවියන් නොවේ.
ලෝකෙ මැව්වේ යකෙක් ද ? මේ 2012 දිවත් මොලේ පහදාගෙන නිවැරදි දේ තේරුම් ගන්න බලන්න. හැමදෙයක්ම කොහේවත් නැති දෙවි කෙනෙකුට භාර දෙන්නේ නැතිව.
අපි නියම බුද්දාගම් කාරයන්න්නම් අනෙකුත් ආගම වල විශ්වාසයන්ට ගැරහීම හොඳනැත
මේ ලෝකේ මැව්වේ දෙවි කෙනෙක්. පටන්ගැන්ම සහ අවසානය ඒ දෙවියන්ය. සත්‍ය කවදා හෝ ජයගනීවි. දැන්වත් පාපයෙන් මිදෙන්න.
මේ සිදුවෙන අපරාධ සහ සුදුවෑන් පැහැරගැනීම් දිහා බලනවිට මිහිකත කම්පාවෙන එක අහන්න දෙයක්ද ?
මිනිස්සු මේ ලොවෙන් අතුගෑවිලා යාවිද ? 2012 12 21
මනුෂ්‍යයා සම්පූර්ණයෙන් හරි. මම බෞද්ධයෙක් වෙමි. බුදු හාමුදුරුවෝ කියා ඇත්තේ අන්‍ය ආගම් ඉවන්න කියලයි. අනෙක් කාලාම සූත්‍රෙයන් කියවෙන පරිදි විමසා බලා හරියි කියා අවබෝධයෙන් පිලිගන්න යන්නයි. බලෙන් පැටවීමක් කියා නැත. තෙරුවන් සරණයි.
ආගම තර්ක කර අවසන් කළ නොහැකි විෂයක්. සැමට එකසේ ආදරය කරන්න .
ඔය ආගම් බේද ඇදගන්නේ නැතිව යතාර්ථය කතාකරන්න ඉගෙන ගන්න. කරුණාකරලා බුද්ධිමත් වෙන්න.
ලෝකය මැව්වේ දෙවියන් නොවේ.
දෙවියන් සිහිකර ගන්න. ලෝක විනාසේ අත ලග.
පුළුවන්තරම් කල්පනාවෙන් ජීවත් වෙන්න බලන්න. හැම වෙලාවෙම කට පරෙස්සම් කරගන්න.
5M වලට වඩා අඩු භූමි කම්පා ලෝකයේ හැම දිනකම සිදු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. USGS සයිට් එකේ පසුගිය වාර්තා බැලුවොත් එය පැහැදිලි වේවි. 5M වලට වඩා අඩු භූමි කම්පා සිදු නොවුන දිනයක් නැති තරම්. මේ නිසා එවැනි භූමිකම්පා ගැන ඉස්මතු කර පෙන්වීම තේරුමක් නැති දෙයක්. අඩුම තරමින් 6M හෝ ඊට ඉහළ ඒවා වාර්තා කරන්න. නැත්නම් මිනිසුන් අනවශ්‍ය ලෙස කැළඹෙනවා.
දැන් මේ භූමිකම්පාවයි ආගමයි අතර සම්බන්ධය මොකක්ද ? ඇයි මේ හැම එකකටම ආගම ගාව ගන්නේ. ?
2012.12.21 අනිවාර්යයෙන් ලෝක විනාසය වෙනවා.
ස්වභාවධර්මය යනු දෙවියෝ වෙති. මෙය කුමක්දැයි විග්‍රහ කිරීමට මිහිපිට කිසිදු ආගමක් හෝ මිනිසෙක් සමත් නොවේ. එතනින් ආගම නවතියි. මැවුම්කරු දෙවියන් වහන්සේ, බුද්ධ දෙවිවරු, ලෙස අප නමස්කාර කරන්නේ උතුම් වූ ස්වභාවධර්මයයි. සරල ජීතය, අඩු සම්පත් පරිභෝජනය ස්වභාවික රිද්මය සොයා ගැනීම, ඒ අනුව කටයුතු කොට ස්වභාව ධර්මයට එරෙහි නොවී ජීවත් වීම විමුක්තියට මගයි. ස්වභාවධර්මයට එරෙහිවීමට ඔබටත් මටත් හැකියාවක් නැත හැක්කේ එකගවීමයි. මේ සත්‍යය තේරුම්ගන්න.
තමන් අදහන ආගම විශ්වාසයෙන් අදහන්න. කිසිම ආගමකට අපහාස කරන්න එපා.
මොකද්ද දෙයියනේ මේ වෙන්න යන්නේ (දී)
2004 සුනාමි වේලාවේ ඔක්කොමලාට උඩ ඉන්න දෙවියෝ මතක් වුනා....දැන් සියල්ල පරිනාමයද? දැන් කියන කරන දේවල් වලට ස්වභාව ධර්මයාට තමයි භර කළ යුත්තේ.......
දෙවියන් ගෙරෙහි විශ්වාසය නැති අයම අවසානයේදී දෙවියන්ට කතා කරාවි.
මේ හැමදේම දෙවියන් වහන්සේ බයිබලේ මාර්ගයෙන් කියල තියෙනවා. ඒ හැමදේම දැන් වෙනවා.
බුදුන් වහන්සේ දේශනා කලේ ලෝකය බලන්න නොවේ. තමන්ගේ ඇතුලත බලන ලෙසයි, ලොව ඇති සියලු දේට පිළිතුරු එහි ඇත. යනුයි. තමන් හැදුණු හැටි මුලින්ම සසරට බැහැපු හැටි දන්නවම් විශ්වය හැදුන හැටි සුලු දෙයක්. අද බුදු දහම මිනිස් වචන නමැති සම්මුති ගොඩක හිර වෙලා.
පිණි කියන කතාව හරි. හැම භූමිකම්පාවම වාර්තා කරන්න ඕන නෑ.
දෙවියන් ලෝකය මැවූ බව විශ්වාසයි.
කවුරුහරි උත්තමයෙක් මේ ලෝකනෙිර්මාන්‍ය කලානම් මේ ලෝකේ ඒ උත්තමයටා පාලනය කරන්න බැරිද ?
ලෝකය මැව්වෙත් භූමිකම්පා ඇති කරන්නේත් මම. ඔයගොල්ලෝ කියන්නේ නවත්තන්න කියලනේ. එහෙනම් මම ඒවා නවත්තන්නම්.
කවුරු හරි මුහුදු පතුලේ පරමාණු බෝම්බ අත්හදා බලනවද දන්නේ නැහැ. ලෝක විනාශය ෆිල්ම් එක අපිට බලා ඉන්න දීලා ඒගොල්ලෝ වෙන වැඩ.
ඇතිවීම නැතිවීම තමයි ලෝක ස්වභාවය. මේ ඉන්න ටිකේ සතුටින් පිනක් දහමක් කරගෙන ඉන්න එක තමයි හොදම දේ.
සියළු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි. බුදුන් වදාල සේක. අන්තිමට ඉතිරිවන දූළුිලි කැටිය පවා විනාශවෙනවා. විද්‍යාව දැන් ඒ බව සනාථකර අවසන්. එබැවින් මේ ලොව කිසියම් දිනක විනාශවනවා. නමුත් ඒ දිනය තව බොහොම ඈතයි. ධර්මයට අනුව දිවි ගෙවන්න.
ආගම් බේද ඇතිකරන්නෝ මෝඩයෝ. ඉරිසියාව වෛරය ඇතිකරන්නෝ.
ලංකාවේ මිනිස්සුන්ට පිස්සුද නැත්නම් හැටිද ? භූමිකම්පාවක් වුනාම කථාකරන්නේ ආගම ගැන. දැන්වත් තමන්ගේ වැඩක් ලාගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න.
2012 ලොක විනාසයට කට්ටිය සෙට් වෙමු නේ....
කිසිම ආගමකට අපහාස කරන්න එපා දෙවියන් සිහිකර ගන්න. ලෝක විනාසේ අත ලග
මෙය හරිදෙයයි, මෙය වැරදි දෙයයි. මෙය දේවනීතියට එකගයි, මේ දේ දේවනීතියට පටහැනිය කියා තේරැමි බේරුමිකර ගැනීමට පොල්ගෙඩියක් තරමි ඔලු ගෙඩියක් තුල අල ගෙඩියක් තරමි මොලයක් මිනිසාට මැවුමිකාර දෙවිදුන් විසින් ලබාදී තිබෙන්නේ මේසියල්ල තෙරැමි ගැනීම සදහා තමයි. නමුත් සමහර අදේවවාදී අධම නපුංසක මිනිසුන්ගේ සිතුමිපැතුමි කථාවිලාසයන් හේතුකොටගෙන මෙවැනි ස්භාවික විපත්ති සිදුවීම පුදුමයට කරැණක් නොවේ.
ඔබ සියළු දෙනාගේ විශ්වාසය ලෝකය නිකම්ම ඉබේ බිහිවුනා කියලද ? එය වැරදියි මිත්‍රවරුණි. මේ ගැන හරියට දැනගැනීමට අවශ්‍යනම් අල් කුරාණය හරියාකාරව කියවන්න. එතකොට සැබෑ ලෝකය ගැන වැටහීමක් ඇතිවේවි.
ලෝකය මවපු කෙනා කවුරු වුනත් මට කමක් නෑ වෙලාවක හමුවෙමුකෝ බලන්න.
ආ ! ඇමරිකාව නේද? අපේ පෙරදිග සිංහල බෞද්ධ අවුරුදු කාලේ අප්සෙට් යවන්න ඇමරිකන් අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන් යවන ප්‍රචාර වලට දේශප්‍රේමීන් හැටියට නොරැවටෙන ලෙසත්, අපේ හිතමිතුරු රාජ්‍යයන් වන මාලදිවයින, උගන්ඩාව, චීනය ඉරානය, කොන්ගෝව, ග්වාතමාලාව හෝ කියුබාව විසින් නිකුත් කරන අනතුරු ඇඟවීම් වලට පමණක් ප්‍රතිචාර දක්වන ලෙසත්, ඇමරිකන් පර්යේෂණ වාර්තා වර්ජනය කරන ලෙසත් ජාතියෙන් ඉල්ලා සිටිමි.
ඒක ඇත්ත විමල් ඔබ හරි
සියල්ල දෙවියෝ මැව්වනම් දෙවියෝ මැව්වේ කවුද ?
සියළු සංස්කාරයන් නැසෙන සුළුයි.