IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහඔය පොහොර වංචාවක් ගැන විමර්ශනක්

(අංජුල මහික වීරරත්න)

අම්පාර මහඔය ප්‍රදේශයේ සිදුව ඇති යුරියා පොහොර වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස් දුන්නේය.

ගොවි ජනතාවට බෙදාහැරීමට ලබා දුන් යුරියා පොහොර තොගයක් මහඔය ගොවි සංවිධානයක් විසින් වංචා සහගතව පෞද්ගලික ව්‍යාපාරිකයකුට අලෙවි කිරීමෙි සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙයි.

පොහොර ලබාගත් ව්‍යාපාරිකයා අදාල පොහොර වැඩි මුදලට ගොවීන්ට අලෙවි කර ඇතැයි ද එම වංචාවට සම්බන්ධ සියලු දෙනා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

 



අදහස් (1)

මහඔය පොහොර වංචාවක් ගැන විමර්ශනක්

ravin Wednesday, 27 July 2022 04:43 PM

නම් ගම් සහ අනිකුත් තොරතුරු ප්‍රසිද්ධ කරන්න. නැතිනම් අපි බේරෙ වැවේ හරි, ඔරුගොඩවත්ත තෙල් ඇලේ හරි නොමිලේ සතියක් විතර නාන්න දෙමු. ආයේ කවුරුවත් අහිංසක ජනතාව සූරාකන එකක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site