ෆුල් ෆේස් හෙල්මට් පැළඳ බැංකු කොල්ලකෑම් ආදී අපරාධ මාලාවකට හවුල් බව කියන කණ්ඩායම් දෙකක 7 දෙනකු අතුරුගිරිය හා ඉංගිරියෙන් අත් අඩංගුවටගත් බව පොලිසිය කියයි.

ටී56 ගිනි අවි 4 ක් හා උණ්ඩ 200 ක් පමණද පිස්තෝලයක් හා ගල්කටස් අවියක්ද ඔවුන් ළඟ තිබූ බව පොලිසිය පවසයි.

DSC08944 DSC08948 DSC08962 DSC08972