කාතන්කුඩි හා මඩකලපුව ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිවලට සහභාගී වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (19) ඓතිහාසික සේරුවිල මංගල මහා විහාරයට ගොස් ආගමික වතාවත්වල නිරත විය.
මහා සංඝරත්නය ජනපතිට එහි දී සෙත් පැතීය.
ජනපති සේරුනුවර ජන හමුවකට ද සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd