(සුජිත් හේවාජුලිගේ )
අනුරාධපුර මහා විහාරය ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස සංරක්ෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
එහි මූලික පියවරක් ලෙස අද අනුරාධපුරයේදී මූලික සාකච්ඡා ඇරඹූ බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd