
( මහින්ද නිශ්ශංක)
එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අදට යෙදී තිබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
ඒ අනුව අද දවසේ ත්‍රිවිධ හමුදා කඳවුරුවල නිලධාරීන්ට හා රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට තැපැල් ජන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇතැයි ඒ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළුවන් කන්නයි මං ආවේ ! එළු බෙටි කාපන් කොටිරාලේ ! පසුගිය ජනාධිපතිවරණයෙන් තඹුත්තේගම අනුර පත් කරන්න තැපැල් ඡන්ද කතිරේ ගහලා යැව්වාට, ඉල්ලපු පඩි වැඩිකිරිල්ල හම්බ වුනාද ආණ්ඩුවේ 9-5 පින් පඩි කාරයින්ට...!