IMG-LOGO

මහ බැංකුව නිත්‍ය තැන්පතු - ණය අනුපාතිකය ඉහළ දමයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීමට තීරණය කර ඇතැයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔම ඉහළ දැමීමත් සමඟ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 5.50 ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 6.50 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.



අදහස් (3)

මහ බැංකුව නිත්‍ය තැන්පතු - ණය අනුපාතිකය ඉහළ දමයි

Bamunuarachchi Friday, 21 January 2022 08:17 AM

එහෙම කළත් දරුවන්ට මුදල් රටට එවන්න කියන්න බැරිය. හේතුව වැඩ නොකළත් ගෙදර ඉඳන් පඩිගන්න නරුමයින්ට රුපියල් 5000ගානේ ගෙවන නිසා...

:       0       2

Bamunuarachchi Saturday, 22 January 2022 08:48 PM

බැංකුව බොහොම හොඳ දෙයක් කළා ඒ අපේ විදේශීය තැන්පතුවල පොලිය වැඩිකලා. ඩොලර්වලට 6.61% පොලියක් පවුන්, ඉයුරෝ වලට 5% පොලියක් ජනවාරි මස ඉඳන් ගෙවනවා. හැබැයි ජෙප්පෝ ආවොත් උන් ඉසේල්ලාම අඩු කරන්නේ අපේ විදේශීය තැන්පතු මුදල් වලට. ඒ නිසා ජෙප්පන්ට චන්දෙ දෙන්න මම හිතන්නෙවත් නැහැ.

:       0       0

BamunuarachchiMonday, 24 January 2022 09:54 AM

ජෙප්පන් බලයට ආවොත් පළමුව කරන්නේ ඔවුන් රජයට ගන්නේ අප‍ විදේශ ගිණුම්වල තිබෙන සල්ලි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site