IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහ බැංකු වැටුප් ගැන හොයන්න ස්වාධීන කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහා ස්වාධීන වේතන කමිටුවක් පත් කර තිබෙි.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම කමිටුව පත් කර ඇත.

මහ බැංකුවේ වැටුප් සංශෝධනය පිළිබඳ CoPF වාර්තාවේ නිර්දේශය මත පදනම්ව මෙම කමිටුව පත් කර ඇතැයි ජනාධිපති කාර්යාලය කියයි.

 දිනේෂ්  වීරකොඩි, අර්ජුන හේරත්, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, සුධර්මා කරුණාරත්න,ඇන්තනි නිහාල් ෆොන්සේක,අනුෂ්ක එස් විජේසිංහ, දුමින්ද හුලංගමුව ස්වාධීන වේතන කමිටු සාමාජිකයෝ වෙති.



අදහස් (3)

මහ බැංකු වැටුප් ගැන හොයන්න ස්වාධීන කමිටුවක්

ගාමිණී Monday, 01 April 2024 04:50 PM

ඉස්සර වෙලා අර්ජුන් ඉන්න තැන හොයාගත්තා නම්

:       6       11

ලුම්බිණි Monday, 01 April 2024 08:00 PM

මහ බැංකුව හොරකම් කළ වෙලාවේත් රනිල් මෙවැනිම ස්වාධීන කොමිසමක් පත්කළා නේද?

:       0       0

Bamunuarachchi Thursday, 04 April 2024 06:15 AM

දැන් කොමිටිය කිව්වොත් වැටුප් වැඩිකරගැනීම සාධාරණයි කියලා පියුන් කෙනෙකුටත් ලක්ෂඑකයි අසුදාහක වැටුපක්‌ ගෙවනවාද? ඔය කියන විදිහට පිටරට ඇවිල්ල ලොකු වැටුප් ගෙදර ගෙනියන්න බැහැ. බදු වලට කැපෙනවා. ගූගල් කරලා ඒ ඒ රටවල Tax මොනාද කියලා බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site